1. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 925 එක තමා. රැ 56000 කට විතර Lumia 1020 එකනම් තියෙනවා 41MP cam එක.
  2. Prabasha

    Buy Nexus 5

    මන් ගාව තිබ්බ xperia p එකත් 16gb එකක් ඒ උනත් use කරන්න තිබ්බෙ 11gb වගෙ external card එකක් දාන්න නැති නිසා එපා වෙලා හිටියෙ.
  3. Prabasha

    Buy Nexus 5

    Dialcom එකෙන් මන් phone අරන් තියෙනවා phone වලටනම් මොනවත් උනේ නෑ ඒ උනත් box වල seal එහෙම කඩලා තියෙන්නෙ සමහර කෑලිත් අඩුයි මන් කලින් xperia p එකක් අරගෙන තියෙනවා NFC tags එහෙම තිබ්බෙ නෑ තව lumia 625 එකක් ගත්තා වඩිපුර හම්බ වෙන back cover එක තිබ්බෙ නෑ. උන්ගෙ මේ දවස් වල තව offer එකකුත් යනව. Galaxy S4...
  4. Prabasha

    samsung galaxy note 4

    http://thecellmart.lk/
  5. Prabasha

    samsung phone help

    http://www.ideabeam.com/mobile/samsung-galaxy-s-duos-2-s7582-price.html
  6. Prabasha

    Phone Help ~ Phone experts come here

    උබ කීයකට විතරද බලන්නෙ?
  7. Prabasha

    Nokia අවුල

    මේක බලපන්කො lumia 630 එකේ cam flash,front cam,4G නැහැ. http://www.gsmarena.com/compare.php3?idPhone1=6232&idPhone2=5438
  8. Prabasha

    phone for 20000/=

    moto g එක හොදයි බන් motorola එක google එකේ නිසා update හිටන් දිගටම හම්බ වෙයි. ගන්නවානම් 16GB එක ගනින්. ඊට අමතරව මේ video එකත් බලපන්කො phone එක වතුරට හිටන් දානවා. D-wzY4v1a0c
  9. Prabasha

    phone for 20000/=

    Motorola Moto G එක හොදයි.
  10. Prabasha

    Nokia අවුල

    මන් නම් කියන්නෙ lumia 625 එක කියල මොකද ඒකෙ තියෙන්න ඕන හැම දෙයක්ම තියෙනවනෙ flash,front cam,4G,card slot.
  11. Prabasha

    Phones

    xperia m එකට නම් ආයෙ update නම් එන්නෙ නෑ තමයි lumia 625 එක හොදයි මාත් පාවිච්චි කරනවා. :)
  12. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    xperia p එකට කලින් මන් ගාව තිබ්බෙත් ace එකක් තමා එහෙනම් උබට windows phone එකක සිරාම වෙනසක් තේරෙයි අඩුම ගානට තියෙන lumia 520 එකත් ace එකට වඩා සෑහෙන්න හොදයි බන්.:)
  13. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොකක්ද උබ පාවිච්චි කරන android phone එක මන් නම් කලින් පාවිච්චි කලේ xperia p එකක් මන් නම් ඒක root කරල setting එහෙම වෙනස් කරපු නිසා එච්චරම අවුලක් නතුව තිබ්බ.
  14. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ softlogic warranty එකයි insurance එකයි නිසා වෙන්න අති බන් මාත් මේ ලගදි තමයි lumia 625 එකක් ගත්තෙ මත් windows වලට අලුත් බන් ඒ උනත් phone එකනම් පට්ට බන් touch එක එහෙම සුපිරි පොඩ්ඩක් වත් lag වෙන්නෙනම් නෑ 512mb ram උනත්. :) උබ cam එක ගැන බලනවනම් lumia 925 එක පට්ට කියල අහල තියෙනවා.
  15. Prabasha

    ebay help machan

    ගෙන්නනවනම් dhl,fedex වලින් එහෙම ගෙන්නන්න එපා උන් tax එහෙම හරියටම ගහනව
  16. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අලුතෙන් lumia phone set එකක් අවිල්ල තියෙනවා ඒවා මෙහාට එනකන් පොඩ්ඩක් ඉදපන් Lumia 730,735,830 වගේ. :) දැනට නම් උබට ගන්න තියෙන හොදම එක lumia 925 එක තමා mc එකේ divine එකෙන් අහල බලපන් මෙන්න මේකත් හොදයි කියල කට්ටියම දාල තිබ්බ. http://thecellmart.lk/product/nokia-lumia-925-4g/
  17. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    38k කියන්නෙ නම් වැඩියි බන් ඒ ගානට Lumia 925 එකක් ගන්න පුලුවන්නෙ 23k විතර තියෙනවා බන් ඕක ඒ ගානටනම් පට්ට phone එක. :)
  18. Prabasha

    පේපැල් උදව්වක් ඕනේ ! හදිස්සියක්.

    දැන් paypal එක වැඩ කරන්න srilanka account එකක් තියෙන්න ඕනෙ නැත්නම් හරියට වඩ නෑ හැ මේකේ එකෙක් දාලා තිබ්බ philippine account එක වැඩ කියල. :)
  19. Prabasha

    Phones

    android නම් samsung galaxy core II windows නම් nokia lumia 625

    No contents