මේකෙ හොදට bass එහෙම තියෙනවද බන්.AWEI ES Q35,AWEI Q3i headset දෙක මම ගෙන්නුවා.ඒ දෙකම හොඳයි.ebay auction වලින් නම් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.buy it now වලින් ගන්න ගියොත් නම් 1000ක් විතර වෙයි
මම මචන් කලින් ත්‍රෙඩ් එකක දැම්ම මේ දෙක හොඳ නෑ කියල ඒ මගේ 4n එකේ audio jack එකේ අවුලක් හන්දා තමයි sound හරියට තිබිල නැත්තේ![]()
![]()
![]()



, gannawanao , Sol Republic or steelseries thama. kane gahuwama galawanna hitenna 