සිංහලු පනත කියෙව්වාද ? හෙට ඉදන් ප්‍රධාන මාධ්‍ය පල කරන පෙරන ලද දෙවල් විතරයි පල කරන්න පුලුවන්.
කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ...