🔴 BREAKING NEWS
වසරකට පසු මෙරටින් කොරොනා මරණයක් වාර්තා වේ.
වසරකට පමණ පසු මෙරටින් නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් ඊයේ (23) වාර්තා වී තිබෙනවා.
මෙලෙස කොවිඩ් රෝගයෙන් මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.
කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු...