🔴 ජනවාරි මාසයේ සිට ජංගම දුරකථනවල මිල 25% කින් පමණ ඉහළ යනු ඇත - (අලෙවිකරුවන්)
🔴 ජනවාරියේ සිට බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහලට.
- ගැමුණු විජේවර්ධන -
🔴 UBER හා PICKME ඇතුලුව අනෙකුත් කුලිරථ සේවා වල මිල ජනවාරි සිට 18% කින් ඉහලට. (VAT පමණක්)
🔴 ගැස් මිල රුපියල් 650 - 800 ත් අතර මිලකින් ඉහල යනු...