අම්මෝ...මුලු thread එකම කියවලා දැන් ඉවර උනා...ඔය කෙල්ලෝ ගැන මමත් අදහසක් කියන්නම්..phone එකෙන් නැහීගෙන msg ගහලා සෙට් වෙන ඒවා නම් ස්තීර නැ බන්..phone එකෙන් උබලා කෙල්ලන්ට පෙරාගෙන msg ගහන්ඩ යන්ඩ එපා..උන්ගේ අහවල් එක නලලට එනවා එතකොට..නිකම් ෆන් එකේ ටෝක් කරානම් අනන්ත සෙට් වෙනවා..මාත් ඉස්සර කෙල්ලෙක් සෙට්...