පරන හයිබ්‍රිඩ් නම් ගන්න එපා...විශේශයෙන්ම අවුරුදු හය හතකට වඩා පරන ඒවා..අනිවා ලෙඩ එනවා...පොඩි ගානක් එහෙම නෙමෙයි වියදම් වෙන්නේ ඊට පස්සේ...ප්‍රියස් එක කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවන්න පුලුවන් අවුලක් නැතුව ..ඒත් 2010 න් පස්සේ වගේ ආව ඒව..දැන් හොන්ඩා වෙසල් උනත් අවුරුදු හයක් දුවනකොට කේස් එනවා...පහෙන්...