1. CaptainPhillips

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    ehemamath na neda bn..ara amazon lanka horage ehema add yannema sadelle...ekata kollo kello witharak nemei maha ewunuth enawalu..
  2. CaptainPhillips

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    බොහොම ස්තුතියි මචන්...
  3. CaptainPhillips

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    මටත් හිතෙනවා ලක්ශ පහට වඩානම් බලනවා ඇති කියලා
  4. CaptainPhillips

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    ගොඩක් වටිනවා මචන්...බොහොම ස්තුතියි ..සදැල්ල ලක්ශ පහක්වත් බලනවා ඇති නේද බන්...
  5. CaptainPhillips

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද... A/L ඉන්ග්‍රීසි ක්ලාස් කරන මගේ යාලුවෙක් ඉන්නවා..එයාට පන්තිය ගැන ඉරිදා ලන්කාදීප පත්තරේ ටිකක් ලොකු දැන්වීමක් දාගන්න ඕනි කිවුවා..ඉරිදා ලන්කාදීප පත්තරේ කොච්චර විතර මිනිස්සු බලනවද යාලුවනේ.ලන්කාදීප office එකකින් නම් කිවුවා ලක්ශ පහක් බලනවා කියලා..ඒක ඇත්තද.. ? සදැල්ල...
  6. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    අපෝ packet cake නම් ඔක්කටම වඩා ජරාව බන් ..මුල් කාලේ වාසනා එකේ කේක් පට්ටම රහයි ..කවදාවත් packet cake කන්නේ නැති හින්ද තමයි මමත් වාසනා එකට හුරුවුනේ ...අන්තිමට අන්තිමට බිස්නස් වැඩි වෙන්න වෙන්න ජරාව දෙන්න පටන් ගත්ත
  7. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    මට එළකිරියේ මෙච්චර account තියනවනම් මරුනේ බන් ..ගොන් කතා කියන්නේ නැතුව ඉදපන් බන්... මම කාටවත් කිවුවේ නැනේ බන් වාසනා එකේ කේක් කන්න එපා කියල ..හොයල බලන්න කියලයි කිවුවේ ...මේක දාන්නම තමයි account එක හැදුවේ ..මොකද account එකක් හදන්නේ නැතුව මේකේ post දාන්න බැනේ ...මට දැනගන්න ඕනි උනේ මේ ප්‍රශ්න මේකේ...
  8. CaptainPhillips

    උනුයි මුනුයි උළා කන ශ්‍රී ලංකන්…

    උනුයි මුනුයි උළා කන ශ්‍රී ලංකන්… ගුවන් සමාගම දිනෙන් දින වලපල්ලට ගියත් මිලියන 04ක් වැටුප් ලබන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්ත තවමත් ශ්‍රීලංකන් සමාගමේ සිත්සේ රාජකාරී කරන බව අප සඳහන් කළෙමු. තවද මැතිවරණය අතරතුර පළිගැනීම් හේතුවෙන් සිදුකරන ලද සේවක මාරුකිරීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ...
  9. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    danawa bn...okunta minissu gena hegimak na..
  10. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    මිනිහද ඕකේ අයිතිකාරයා ..පෙන්නපන්කෝ හොද කුණුහරුප දෙකක් කියන්න ...:angry::angry::angry::angry::angry:
  11. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    ඔව් මචන් මාත් ඔය වර්ග දෙක තමයි වැඩිපුර ගත්තේ
  12. CaptainPhillips

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    :oo:එහෙමත් සින් එකක්ද බන්:oo:

    No contents