ෂුවර් එකටම රනිල් අනිත් පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයා (ගෝඨාභය) එක්ක ඩීල් එකක් දාලා තියෙන්නෙ. මොකද රනිල් ඉල්ලුවොත් ගෝඨාභය උතුර් නැගෙනහිර චන්ද නැතිවුනත් අත උඩින් දිනනවා. ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ රනිල්ට විරුද්ධව කිසිම ක්රියාමාර්ගයක් නොගන්න ඩීල් එක දාගේන ඇති!