ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්
මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.

මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා හිතන්න එපා. තොපිලා කවදහරි කසාදෙට අත්සන් කරන්නෙත් ඔයවිදියටම තමයි.
හොද වෙලාවට උබ Slit, NSBM නොගියේ
aparade salli.
Government /privet කියලා වෙන්සක් නැහ. දෙකටම වියදමක් යනවා. Government uni වලට රජය වියදම් කරනවා. Privert uniවලටතම තමුන් වියදම් කරනවා. අපි පොඩි දවස්වල අපේ ඉස්කෝලවල ගුරුවරු Tutionවලටකිව්වෙ tution කඩ කියලා. ඒත් එහෙම කියපු අයත් අද වෙනකොට tution කරනවා. අද tution කියන එක සාමාන්‍ය දෙයක්. තව අවුරුදු 5ක් යද්දි privert uni කියන එකත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා වැඩිය කල් නොයවා ඉගෙන ගන්න දෙයක් ඉගන ගන්න. 