ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Machan uba awith anik ayata wada wenas deyak ne kiyanne? Mama mulin ahapu deyata mokadda kiyanne?

ඒ ගැන කිසිම අදහසක් නෑ බං ඒ නිසා මොකූත්ම කියන්නෑ :sorry: :sorry:
හැබැයි මහායාන බුද්ධාගමේ නං බෝධිසත්වයො ඉන්නවලු හැමෝම නිවන් දකිනකං නිවන් නොදකින්න අධිශ්ඨාන කරපු, හැමෝම ඉපදි ඉපදි නිවන් දකිනකංම මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ අහරෙ මෙහෙ ඉපදි ඉපදි මිනිස්සුන්ට ධර්මය කියාදෙන :yes: :yes:

පිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...

එහෙම වෙන්න බෑ බන් මම නම් හිතන්නෙ නෑ.., නිවන් දකින්ව වගේ සන්කීර්න් තත්වෙකට දෙවියෙක් යන්නෙ කොහොමද...!

දැකල තියෙනව යකෝ කිව්වාම අහපංකො :angry: :angry:
බුද්ධාගමට අනුව දෙයියො කියන්නෙ මිනිස්සුන්ට වඩා බුද්ධිමත් ජාතියක් :yes: :yes:
අභිධර්මය වුනත් බුද්ධාගමේ කියන්නෙ දෙවියන්ට කියපු බණක් හැටියට පස්සෙ මිනිස්සුන්ට තේරෙන්න අන්තිම සරල කරල දේශනා කරපු ටික තමා දැන් අභිධර්ම පිඨකය කියල කියන්නෙ :yes: :yes:
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ ගැන කිසිම අදහසක් නෑ බං ඒ නිසා මොකූත්ම කියන්නෑ :sorry: :sorry:
    හැබැයි මහායාන බුද්ධාගමේ නං බෝධිසත්වයො ඉන්නවලු හැමෝම නිවන් දකිනකං නිවන් නොදකින්න අධිශ්ඨාන කරපු, හැමෝම ඉපදි ඉපදි නිවන් දකිනකංම මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ අහරෙ මෙහෙ ඉපදි ඉපදි මිනිස්සුන්ට ධර්මය කියාදෙන :yes: :yes:

    දැකල තියෙනව යකෝ කිව්වාම අහපංකො :angry: :angry:
    බුද්ධාගමට අනුව දෙයියො කියන්නෙ මිනිස්සුන්ට වඩා බුද්ධිමත් ජාතියක් :yes: :yes:
    අභිධර්මය වුනත් බුද්ධාගමේ කියන්නෙ දෙවියන්ට කියපු බණක් හැටියට පස්සෙ මිනිස්සුන්ට තේරෙන්න අන්තිම සරල කරල දේශනා කරපු ටික තමා දැන් අභිධර්ම පිඨකය කියල කියන්නෙ :yes: :yes:

    :confused:ehanam ei budu wenna bari
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕපපාතිකව නං නොදනී සංසේදජව නං මිනිස්සු බිහිවුනා කියල බණකට ඇහුන මතකයි හරියටම තියෙන්නෙ කොහෙද දන්නෑ චිංචි මානවිකාව ඉපදුනේ ගහකිංලු :yes: :yes:

    චිංචි මානවිකාව නෙවයි, අම්බපාලි.
    අම්බපාලි තෙරණිය පෙර භවයකදී ධර්ම දේශනාවක් අහලා. ඒකේ කියල දීල තියෙන්නේ ජාති දුක ගැන. ජාති දුක කියල දැන් කියන්නේ ඉපදුනහම තියෙන දුක කියලනේ. ඒත් ඉපෙදෙන ළමයි මවු කුසේ ඉන්නකොටත් ඉපදෙන වෙලාවෙදිත් අම්ම විදින දුක වගේම දුකක් විදිනවා ලු. ඒක අහපු අම්බපාලි කුසල් කරලා අදිෂ්ඨාන කරලා "මට මින් පසු මවු කුසකින් ඉපදීමට සිදු නොවේවා" කියල. ඒ හින්ද තමයි එතුමිය ඕපපාතිකව ඉපදුනේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මහමායා දේවිය මැරුණට පස්සේ මාතෘ දිව්‍යරාජයා වුනානේ. ඊටපස්සේ බුදු හාමුදුරුවෝ දිව්‍යලෝකෙට වැඩලා බණ කිව්වට පස්සේ නිවන් දැක්කද කොහෙද. මට හරියට මතක නෑ
    ඔව් අර්හත් ඵලයට පත් වුණා. මේක සියලු බුදුවරුන් විසින් සිදු කරන ධර්මතාවයක්.

    Edit: ඒ වෙලාවේ මාතෘ දිව්‍ය රාජයා සෝවාන් ඵලයට තමා පත් වෙලා තියෙන්නේ. වෙනත් දෙවි වරු නිවන් අවබෝධ කළා කියල කියනවා..

    "අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය"

    Link: http://mahamegha.lk/2016/10/14/vap-pohoya-dinaya/
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චිංචි මානවිකාව නෙවයි, අම්බපාලි.
    අම්බපාලි තෙරණිය පෙර භවයකදී ධර්ම දේශනාවක් අහලා. ඒකේ කියල දීල තියෙන්නේ ජාති දුක ගැන. ජාති දුක කියල දැන් කියන්නේ ඉපදුනහම තියෙන දුක කියලනේ. ඒත් ඉපෙදෙන ළමයි මවු කුසේ ඉන්නකොටත් ඉපදෙන වෙලාවෙදිත් අම්ම විදින දුක වගේම දුකක් විදිනවා ලු. ඒක අහපු අම්බපාලි කුසල් කරලා අදිෂ්ඨාන කරලා "මට මින් පසු මවු කුසකින් ඉපදීමට සිදු නොවේවා" කියල. ඒ හින්ද තමයි එතුමිය ඕපපාතිකව ඉපදුනේ.

    :eek: :eek:
    ඕපපාතිකව කියන්නෙ දෙවියො පෙරේතයො වගේ ඉබේම එකපාරට පහල වෙන එකටනෙ එහෙම නෙමේ මට ඇහුව මතක ගහක සංසේදජව ඉපදුනා කියල :yes: :yes:
    චිංචිමාණවිකාවගෙ දෙමව්පියන්ගෙ නම් එහෙම තියෙනවද ? :eek: :eek:
    අම්බපාලි තෙරණිය ගැන නං මතක නෑ හරියටම :no: :no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ඔව් වෙලා තියනව.. හිතපන් ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ,පින් පිරෙන සත්තුන්ට මිනිස් බව ලබාගන්න වෙන්නෙ නෑනෙ.., එතකොට කවුරු හරි සත්තු ජාතියක් මිනිස් බවට පරිණාමය වෙනකන් ඉන්න් වෙනව.., ඒකට ගොඩක් කල් යන නිසා ඕපපාතිකව ජනිත වෙනව...

    i don't think lord Buddha has said such a thing. According to my knowledge on Buddhism there are only four ways of birth on the visible kama loka.
    opapathika is only valid for arupa loka .correct me if im wrong
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    i don't think lord Buddha has said such a thing. According to my knowledge on Buddhism there are only four ways of birth on the visible kama loka.
    opapathika is only valid for arupa loka .correct me if im wrong

    correcting because "you are wrong" is true :baffled: :baffled:
    අරූප ලෝක කියන්නෙ ආකිඤ්චඤ්ඤායතය වගේ හිත විතරක් තියෙන ලෝක වලට දෙයියො පෙරේතයො උන්ට අපිට නොපෙනෙන රූපයක් තියෙනව ඉතිං උං රූප ලෝකෙ ඒත් ඕපපාතික :yes: :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :eek: :eek:
    ඕපපාතිකව කියන්නෙ දෙවියො පෙරේතයො වගේ ඉබේම එකපාරට පහල වෙන එකටනෙ එහෙම නෙමේ මට ඇහුව මතක ගහක සංසේදජව ඉපදුනා කියල :yes: :yes:
    චිංචිමාණවිකාවගෙ දෙමව්පියන්ගෙ නම් එහෙම තියෙනවද ? :eek: :eek:
    අම්බපාලි තෙරණිය ගැන නං මතක නෑ හරියටම :no: :no:

    "පෙර භවයකදී ඕපපාතික ව ඉපදීමට ප‍්‍රාර්ථනා කළ හෙයින් අවසාන ආත්ම භාවයෙහි එනම් ගෞතම බුදුහිමියන්ගේ සමයෙහි විසාලා මහනුවර රාජ උද්‍යානයෙහි අඹ ගසක් මුල ඕපපාතික ව උපන්නා ය."
    http://ranrandil.blogspot.com/2014/10/285.html

    අම්බපාලිය ගැන විතරයි දන්නේ. සංසේදජව ඉපදුන කෙනා කවුද දන්නේ නෑ. චිංචිමාණවිකාව ගැන දන්නේ බුදුන් වහන්සේට අපවාද කළා කියල විතරයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    KasunKDP:21011734 said:
    බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න :baffled: :baffled:
    නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන් :yes: :yes:
    නිවන් දැකපු අය විතරක් ඉන්න බ්‍රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං :yes: :yes:
    නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව :yes: :yes:

    පිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...

    ඔව් යකෝ දිව්‍යලෝක වල කාමය වැඩී ඒක නිවනට බාධාවක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් යකෝ දිව්‍යලෝක වල කාමය වැඩී ඒක නිවනට බාධාවක්

    එහෙනං යකෝ අපායෙ කාමය අඩුයිනෙ තමන් එක්කම සංසේචනය වෙලා පැටව් හදන පණුවොත් ඉන්නෙ එහෙනං උන්ටනෙ ලේසියෙන්ම නිවන් දකින්න පුලුවන් :rolleyes: :rolleyes:
    තියෙන කාමය අදාල නෑ කාමයේ ඇලෙනවද නැද්ද කියන එකයි වැදගත් :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං යකෝ අපායෙ කාමය අඩුයිනෙ තමන් එක්කම සංසේචනය වෙලා පැටව් හදන පණුවොත් ඉන්නෙ එහෙනං උන්ටනෙ ලේසියෙන්ම නිවන් දකින්න පුලුවන් :rolleyes: :rolleyes:
    තියෙන කාමය අදාල නෑ කාමයේ ඇලෙනවද නැද්ද කියන එකයි වැදගත් :yes: :yes:

    අපායෙ දුක විතරයිනෙ තියෙන්නෙ එහෙම ප්ලේස් එකක කොහොමද නිවන් දකින්නෙ.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපායෙ දුක විතරයිනෙ තියෙන්නෙ එහෙම ප්ලේස් එකක කොහොමද නිවන් දකින්නෙ.?

    අරූ කියනව දිව්‍ය ලෝකෙ සැප වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල උඹ කියනව අපායෙ දුක වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල :sorry: :sorry:
     
    • Like
    Reactions: LazyLizard