EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අළුත් එකවුන්ට්ස් වලින් එන ඈයෝ මේ ත්‍රෙඩ් එක බම්ප් කිරීම පට්ට අලහාදජනකය........

එහෙම කියන්න එපා...එයාලවත් මේක බම්ප් කරන්නේ නැත්තන් හොයාගන්නෙවත් කොහොමද මේක?:rofl::rofl:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කියන්න එපා...එයාලවත් මේක බම්ප් කරන්නේ නැත්තන් හොයාගන්නෙවත් කොහොමද මේක?:rofl::rofl:

    එක තමා මං කිව්වෙත්....... බම්ප් කරන නිසා ත්‍රෙඩ් එක උඩින්ම තියෙනවා එතකොට අපිට මහන්සි නැතුව ත්‍රෙඩ් එක හොයාගන්න පුළුවන්....... එතකොට හිතට හරිම සතුටුයි නොහොත් අලහාදජනකයි........ :rofl::lol:

    පොඩි එකෙක් ඉපදුනු ගමන් අඩන්න දන්නවා වගේතමා අලුත් එකවුන්ට් කට්ටියත් ආපු ගමන්ම ත්‍රෙඩ් බම්ප් කරන්න දන්නවා........ ඕන් බලන්නකෝ හැබෑට එකෙත් හැටි අම්මපා.... :lol::lol::lol:
     
    :yes:කියලා වැඩක් නෑ...මුල් කාලේ ත්‍රෙඩ් වල බම්ප් කියලා තිබ්බම මේ මොකෝ මේ කියලා හිතුනා..:lol:
     
    • Like
    Reactions: SANJEE
    Status
    Not open for further replies.