1. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl: no more PMs......
  2. SANJEE

    EK Married Club-13

    හිනා වෙන්න එපා බොල එතකොට තවත් දුකයි...... :shocked:
  3. SANJEE

    EK Married Club-13

    :):):):)
  4. SANJEE

    EK Married Club-13

    එකක් දෙකක්නම් කමක් නෑ බං......... මෙතන යායක් ම තියෙනවා........ :(
  5. SANJEE

    EK Married Club-13

    මට ඔන්න ඔය කේන්තිය බලාගන්න තමා ඕනා වුනේ....... :lol::lol::lol: 1- වැස්සොත් ඔහේ එන්න ගිහින් මම නානවා..... 2- විහිළුවටවත් අනාවැකි කියන්නේනම් නෑ ක්‍රිකට් ගැන ආයෙනම්.......
  6. SANJEE

    EK Married Club-13

    සේම් හියෑර් බොස්........ මාව නලිල්යන්න ගත්තා දැක්කම......... බලහන්කො නාකි එවුන් ටිකක් කරන්නෙත්...... ඔකේ අර පස් ගෙන කහපාට ටිපර් එක (පිටිපස්සේ තව ට්‍රේලර් එකක් අමුනගෙන ඉන්න එක....) මාර ඇඩ්වාන්ස්ඩ්....... පිටිපස්සේ ට්‍රේලර් එක පිටිපස්සට ඉස්සෙන්නේ...... ඉස්සරහා ටිපර් එක සයිඩ් ටිපර් වෙන්නේ.....
  7. SANJEE

    EK Married Club-13

  8. SANJEE

    EK Married Club-13

    අපේ වැලාත් මෙන්න මේකාව ආදර්ශෙට ගත්තානම් හොඳා...... http://www.elakiri.com/forum/showthread.php?t=1663063
  9. SANJEE

    Dell 5th Generation Laptops.

    මාමේ මාමේ නිව්ස් වලට කිව්වා ඇහුනා කවුද ටච් කළා කියලා........ අවුලක් නෑනේ නෙහ්හ්....... ඕල් වර්කින් වෙල් නේද......?
  10. SANJEE

    cctv weddo warew loku udauuwak oona

    ටහිකේ........ මිනිහගේ හොර අල්ලන්න....... :lol::lol::lol:
  11. SANJEE

    World's Smallest Worksite

    ආසාවේ බැරුවා....... නියමය් බං.........
  12. SANJEE

    EK Married Club-13

    මෙව්වා දැක්කම හිත වාවන්නේ කෙලෙසද අෆ්ෆා......... 1gv1CEhsMaU
  13. SANJEE

    Kattiyama duuwala awith meka poddak balannako..

    :dull::dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-13

    මම මේ නිකමට දැම්මේ බං මේක පාලුවට නොයන්න....... ත්‍රෙඩ් එක පාලුවට යව්වොතින් එක එක කුම්භාණ්ඩයෝ මේකේ තොවිල් නටන්න එනවා........
  15. SANJEE

    උඹලට ඕනේ උනේ මේක නේද?

    ඉතිං බං ජනවාරි 8 වෙනිදා චන්දෙ දවසෙත් උතුරු පළාතේ පිපිරීම් අහන්න ලැබුනේ.....
  16. SANJEE

    cctv weddo warew loku udauuwak oona

    ස්පයි කැම් එකක්........ හොයාගත්තත් ගෙදර හයි කරන්නේ කොහොමද ඕක ඒ කස්ටමර් ගේ ගෙදර අයට හොරෙන්.....?
  17. SANJEE

    EK Married Club-13

    -UTVdwDViqk
  18. SANJEE

    EK Married Club-13

  19. SANJEE

    Charge First time

    මමනං කෝකටත් කියලා ඕෆ් කළා.......
  20. SANJEE

    EK Married Club-13

    aniwa machan aniwa......

    No contents