[/SIZE]
ඇයි බන් උඹ රෙදි නැතුව සිරාට කඩේ යන්නේ වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන්. උඹ ඔය අන්තිමට 2013 කියල දාල තියෙන එක ඇත්තටම 2011 නෙවැම්බර් එකක්.
http://www.haveeru.com.mv/world/38892
අනිත් එක ඔය කියන විදියට ප්රොජෙක්ට් එක පටන් ගත්තෙ 2012 නම් ඕක ඉවර වෙනකොට 2013 මැද වත් වෙන්න ඕන. 2013 - 2014...