මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස් බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි.
ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය...