Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :eek: කැපියෝ,.. උඹේ ඔය රෙප් තියාගෙන මොකද බං කරන්නෙ,....
    :P ඔය කාට කාට හරි දීල දාපංකෝ,...

    SP යෝ උඹ හරි :yes::yes:නමුත් මම එළකිරි ආවට තව ගොඩාක් දේවල් හරියට දන්නේ නැහැ:rofl:, දැන් තමයි අල්ලගෙන යන්නේ,:yes: යතා කාලේදී මම රිටර්න් එක දෙනවා:P, මේ දවස්වල ටිකක් බිසී මචන්,:yes:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    SP යෝ උඹ හරි :yes::yes:නමුත් මම එළකිරි ආවට තව ගොඩාක් දේවල් හරියට දන්නේ නැහැ:rofl:, දැන් තමයි අල්ලගෙන යන්නේ,:yes: යතා කාලේදී මම රිටර්න් එක දෙනවා:P, මේ දවස්වල ටිකක් බිසී මචන්,:yes:

    මොකෝ කැපී බිසී,.. :dull:
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :P එල,.. එල,...
    :lol: මම බය උනා 5ක් දාල තියනකොට,...

    ඇයි මචන් අප්සට්ද?? උඹ බිසී නැත්තම් ෆිල්ම් දෞන්ලෝඩ් එක කිලය දීපන්
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඇයි මචන් අප්සට්ද?? උඹ බිසී නැත්තම් ෆිල්ම් දෞන්ලෝඩ් එක කිලය දීපන්

    :sorry: මම දැන් එලියට යන්න යන්නෙ බන්,..
    :yes: හවසට ශුවර් එකටම කරමු,..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මේකෙ ආච්චිලටික හොයාගන්නවත් නෑ වගේ ලොල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආච්චිල කවුරුවත් නෑ. ආච්චිල බිසී ඇති. සීයලත් අතුරුදහන් වගේ ලොල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maali ayye menna me mahadana muththagenma ahala danaganna eya siyalla dath ne :dull:

    එයා බයයිලු. ඒක නිසා කියන්නෙ නැහැලු. මටම හොයාගන්න කිවුවෙ :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: eya bayai kiwwada :dull: ehenan PM karala kiyanna kiyala kiyanna :D mata kiyanna tibba kawda kiyala eth eyane okkoma danne :oo:

    PM kalath kiyana ekak nae. moko eevata bayai kivvane :D oyaa kiyannath epaa oyaa ekkath tharaha vai :lol:
     
    Status
    Not open for further replies.