සිංහල keyboard (mac)

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    යාලුවනේ,

    Mac os catalina (10.15) එකේ MS word වල සිංහල ටයිප් කරන්න ක්‍රමයක්‌ කියන්න කෝ. හිරවෙලා ඉන්නේ.
    විඡේසේකර keyboard එක නම් අමාරුයි බං. හෙළකුරු එක වගේ software එකක් හෙව්වේ.
    transliteration keyboard එකක්.

    හෙළකුරු එක Word එකේ වැඩ කරන්නේ නැහැ නේ.
    Keyman software එකත් word වල ටයිප් වෙන්නේ නැහැ.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්... 😔
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Catelina තාම දැම්මෙ නැහැ. තාම පාවිච්චි කරන්නෙ නම් High Sierra.
    ඒකෙ නම් කිසිම ගැටළුවක් ඇවිල්ල නැහැ ඕනෙම තැනක සිංහල ටයිප් කරන්න පුලුවන්. විජේසේකර තමයි තියෙන්නෙ. හෙළකුරු එක තමයි පාවිච්චි කරන්නෙ.

    Word, Excel ඕනෙ එකක වැඩ කරනව. දැනුත් මේ ටයිප් කරන්නෙ ඒකෙන් තමයි.
    Catelina වලට වැඩ නැති වෙන්න නම් බැහැ ඒත් බොහෝ දුරට අලුත් update වලට වෙනස්කම් වෙනව. හෙළකුරු එක Update කරල බලන්න හරි යනව ද කියල.
    තව Keyboard Configurations බලන්න.
     
    • Like
    Reactions: NRTG and koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Catelina තාම දැම්මෙ නැහැ. තාම පාවිච්චි කරන්නෙ නම් High Sierra.
    ඒකෙ නම් කිසිම ගැටළුවක් ඇවිල්ල නැහැ ඕනෙම තැනක සිංහල ටයිප් කරන්න පුලුවන්. විජේසේකර තමයි තියෙන්නෙ. හෙළකුරු එක තමයි පාවිච්චි කරන්නෙ.

    Word, Excel ඕනෙ එකක වැඩ කරනව. දැනුත් මේ ටයිප් කරන්නෙ ඒකෙන් තමයි.
    Catelina වලට වැඩ නැති වෙන්න නම් බැහැ ඒත් බොහෝ දුරට අලුත් update වලට වෙනස්කම් වෙනව. හෙළකුරු එක Update කරල බලන්න හරි යනව ද කියල.
    තව Keyboard Configurations බලන්න.

    Helakuru eke final build eka thamai bn use kale. Mojave වල awlk une na. Catalina වල hariyanne නැනේ.

    Built-in sinhala - QWERTY එක නම් වැඩ.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මමත් යූස් කරන්නේ Built-in sinhala එක catalina එකේ.

    Phonetic sinhala ekak naane bn hariyata. සිංහල type කරන්න නැත්නම් ඉගෙන ගන්න වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,702
    113
    33
    Kalutara
    මේ සයිට් එකට ගියා. යුනිකෝඩ් එකෙන් උඩ ටයිප් කළා, පල්ලෙහා එන කෝඩ් එක කොපි පේස්ට් කළා වර්ඩ් වල. පස්සේ ඒ කෝඩ් එකට ඕන සිංහල ෆොන්ට් එක දෙනවා, සිම්පල්.

    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේ සයිට් එකට ගියා. යුනිකෝඩ් එකෙන් උඩ ටයිප් කළා, පල්ලෙහා එන කෝඩ් එක කොපි පේස්ට් කළා වර්ඩ් වල. පස්සේ ඒ කෝඩ් එකට ඕන සිංහල ෆොන්ට් එක දෙනවා, සිම්පල්.

    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    Meka nam dannawa bn. Eth word eke mukuth edit krnna baane.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Illustrator hari photoshop hari try karapan.
    ඒවා dagaththe na bn. Pirated ඒවා epai bn දැම්මොත් daanna. අනික අපේ SLT මහත්තුරුන් දායාද කරන data ටික පරිස්සමිං පාවිච්චි කරන්න th ඕනි නේ. 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඉතින් බන් Phonetic කී බෝඩ් එකක් ඉන්බිල්ට් එනවා ඒක හදා ගනින්, මම ගොඩක් කාලෙකට කලින් ත්‍රෙඩ් එකකුත් දාල ඇති
    System preferences > Keyboard > Input sources වලින් Sinhala QWERTY කියන එක දාගනින්, Sinhala කියලා විතරක් එන්නෙ විජේසේකර එක
    Sinhala QWERTY කියන එක UCSC කන්වර්ටර් එකට ගොඩක් ලගින් යන්නෙ වෙනස් තැනුත් තියනවා, සමහර අකුරු වලට Shift /Option/CMD වල කම්බිනේශන් ටික කීබෝඩ් වීවර් එක දාල බලාගනින්,
    ස්විච් කරන්න ශෝට් කට් එකකුත් හදා ගත්තා නම් හරි
    වර්ඩ්, Adobe(XD එක විතරයි බැලුවෙ) , Brower එකේ ඕන එකක වැඩ කරනවා
    https://elakiri.com/threads/mac-osx-වල-ලේසියෙන්-සිංහල-ටයිප්-කරන-හැටි.1590174/
     
    • Like
    Reactions: S_M_S and koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔව් මචන් මන් Sinhala-QWERTY එක තමයි දැන් පාවිච්චි කරන්නේ. හෙලකුරු එකේ යි pencil software එකෙයි බං ටයිප් කරලා පුරුදු. pencil software එක වින්ඩෝස් විතරයි.හෙළකුරු එක දැන් support නොකරන නිසා Sinhala-QWERTY එක හුරු වෙන්න ටිකක් කල් යන නිසයි බැලුවේ දන්න කෙනෙක් ඉන්නවද කියලා.