මචං, ඔය එක එක ශැම්පු පාවිච්චි කරලා අපේ හිස් කබලෙ තියෙන්න ඕනි තෙල් ගතිය සම්පූර්ණයෙන් නැති කරන එක කරන්නෙ. ඒක නිස දැන් western countries වලත් අලුත් trend එක තමයි කිසිම සබන් ,ශැම්පු භාවිතා නොකර ඉන්න එක. මුල් මාසෙ තමයි අමාරුම. ඊට පස්සෙ අඩු වෙලා යනවා. හැබයි ආයෙ වැරදිලා හරි සබන් ගෑවොත් මුල ඉදන් පටන්...