යාලුවනේ,
Mac os catalina (10.15) එකේ MS word වල සිංහල ටයිප් කරන්න ක්‍රමයක් කියන්න කෝ. හිරවෙලා ඉන්නේ.
විඡේසේකර keyboard එක නම් අමාරුයි බං. හෙළකුරු එක වගේ software එකක් හෙව්වේ.
transliteration keyboard එකක්.
හෙළකුරු එක Word එකේ වැඩ කරන්නේ නැහැ නේ.
Keyman software එකත් word වල ටයිප් වෙන්නේ නැහැ.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්...

Last edited: