මකුළුවන්ට දක්වන බිය (ඇරැක්නෆෝබියා) [Arachnophobia]
මේක තියෙන උන් මකුළුවන්ට, මකුළුවො සිටිය හැකි තැන් වලට, මකුළු දැල් තියෙන තැන් වලට භයයි. ඇතිවෙන්නෙ කොහොමද කියල තවම හරියටම හොයාගෙන නෑ. ඒත් විද්‍යාඥයො විශ්වාස කරනව පරිණාමයත් එක්ක විශ සහිත දිවි මකුළුවන්ගෙන් බේරෙන්න ලැබුණ දෙයක ප්‍රතිඵලයක් කියල...