1. markhaloce

    රනිල් ගැන ප්‍රශ්නයක්

    පුළුල් බලතල සහිත ස්වයංපාලන බලයක් අනික් පලාත්වල තියෙනවනං උතුරටත් දිය යුතුයි.. එහෙම නොදීමෙන් වෙන්නෙ උතුරෙ මිනිස්සු තවත් අන්තවාදියො වෙන එක.. මේ පාර ඉල්ලුවොත් නං මාත් කල්පනා කරන්නෙ රනිල්ට දෙන්න තමා.. ඒත් බටලන්දෙ කේස් වලට රනිල් සම්බන්ධයි කියනවනෙ.. බැයිවෙලාවත් රනිල් ආවොත් ආයෙත් වධකාගාර දායිද කියලයි...
  2. markhaloce

    රට ඉන්න අයට පර්මිට්..

    පර්සි බයවෙලා ඉන්නෙ.. රට ඉන්න අයට වාහන නෙමේ මොන මොනා ගෙන්නන්න පර්මිට් දෙයිද දන්නෙ නෑ.. තෑගි ලඟ ලඟ එනව.. ගන්නයි තියෙන්නෙ.. අරගෙන ආපහු රටට හෙනගැහිච්චදෙන් කියල උඹලට තියෙන්නෙ පර්සිටම කතිරෙ ගහන්න.. රට වගේද යකෝ පර්මිට් එක..
  3. markhaloce

    PEO TV HELP

    මතක විදිහට නං ඔව් වැඩිවුනා..
  4. markhaloce

    PEO TV HELP

    :O ඒක යකාගෙ ටැක්ස් ගැහිල්ලක්නෙ යකෝ :O
  5. markhaloce

    3d max උදව්වක් ඕනේ

    3dmax වලිං මකුළුවෙක් ඇවිදින වීඩියෝ එකක් හදන්න කිව්වාම හරිද ? ෆයිනල් එග්සෑම් එක මොකක්ද දන්නෙත් නෑ. කරන්න ඕනෙ මොන මට්ටමෙන් වගේද දන්නෙත් නෑ, නිකංම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනෙ අයිඩියා එකක් දෙන්න.. මේක නිකං හරියට ඩොකෙක් ගාවට ගිහිං මට සනීප නෑ බෙහෙතක් දෙන්න කියනව වගේ තමා.. පැහැදිලිව සවිස්තරාත්මකව අහන්න..
  6. markhaloce

    PEO TV HELP

    පී ඕ අයි පී ටී වී නිසා තියරියෙ හැටියට නං ගහන්න ඕනෙ ඉන්ටනෙට් කනෙක්ශන් වලට ගහන බද්දම තමා.. 10%ක්ද 11%ක්ද නේද බං ? මේ අයවැයෙන් නෙට් බද්ද වැඩි කලා නේ ?
  7. markhaloce

    ElaKiri Programmer's Club

    ඔව්ව ෆ්‍රේම්වර්ක්ස් නේද බං ? O_o වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්‍රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං...
  8. markhaloce

    Internet තුළින් හුවමාරු වන Data වලට නව බද්දක්

    ලෑස්තිවෙලා ඉඳපල්ල.. ඡන්දෙ ඉවර වුන ගමං සුපිරි බද්ධක් ගහන්නෙ නෙට් වලට.. ලඞ්කාවෙ නෙට් පාවිච්චි කරන උන් බහුතරය පර්සියට විරුද්ධයි.. ඒ හින්ද රිදෙන්නම බද්ද ගහනව.
  9. markhaloce

    ElaKiri Programmer's Club

    :O එහෙමත් තියෙනවද ? මං කට්ට කාගෙන වින් ඇපියෙන්ම ලිව්ව :O
  10. markhaloce

    පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්]

    හොඳ දැනගන්න ඕක කියවන්න එපායැ බං. කියවන්න හොයාගන්න නෑනෙ.. මේකම හෙව්වෙ මේක ලියපු කෙනා ලිව්ව අනික් පොත් කියෝල තියෙන නිසා.. පට්ට විදිහට පැහැදිලිව ලියන්න පුළුවන්..
  11. markhaloce

    පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්]

    :( ඔව්ව ගන්න සල්ලි නෑ බං... අවුලක් නෑ.. තව හොඳ එකක් හම්බවුනා... මේක හොයාගන්න නෑ වගේ..
  12. markhaloce

    ElaKiri Programmer's Club

    :D එලයි...
  13. markhaloce

    පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්]

    පුළුවන්නම් සොයා දෙන්න :( [පොතක්] http://www.amazon.com/Beginning-Programming-Instant-Ivor-Horton/dp/1861000855 මෙන්න මේකයි මචංස්ලා පොත.. එකදාස් නමසිය බරගනං වල ආපු එකක්.. වරහං ඇතුලෙ (instance) කියල තියෙන්නෙ නං මොකෑ දන්නෑ.. දන්න කියන හැම දේවාලෙකම බැලුව. :( ඒත් හොයාගන්න බැරිවුනා.. පුළුවන්නම්...
  14. markhaloce

    ElaKiri Programmer's Club

    ඩොට්නෙට් මොකද ජාව මොකද :D එහෙම එකක් තියේ නං කොහොම හරි කරගන්න බැරියෑ.. මොනාද ඒවට කියන්නෙ ? mysql hosting කියලද ? database hosting ? ඔය ජාතියෙ ෆ්‍රී හොස්ටිං දෙන උන් මොක්කුද ඉන්නෙ :D 2+
  15. markhaloce

    ElaKiri Programmer's Club

    online mysql database help මචංස්ලා.. මේක කලහැකිද ? ඔය වෙබ් හොස්ටිං පී එච් පී හොස්ටිං අර හොස්ටිං මේ හොස්ටිං වගේ ඔන්ලයින් මයි එස් කියු එල් ඩේටබේස් එකක් හදාගන්න පුළුවන් වෙයිද ? වෙබ් එකත් එක්ක වැඩකල්ල නෑ. ඒකයි මේකෙම අහන්නෙ. මට ඕනෙ .නෙට් ඇපකිං කොහෙ හරි ඩේටබේස් එකක් ගහල ඒකෙ ටේබල් එකක් පුරවන්න. මයි...
  16. markhaloce

    සර්පයන් ගැන දන්න අය කවුද ඉන්නේ

    පතිරනයා ගෙන් ඇහුවනං කියයි
  17. markhaloce

    ෴මෙහෙම වෙන්නෙ ඇයි බං.. ඉන්ටර්නෙට් අවුලක්෴

    බුදු අම්බේ. එහෙනඞ් ළිඳේම තමා ඉන්න වෙන්නෙ. කෙලවෙන්න හරි අතපත ගාන්න ඕනෙ. මං දාල තියෙන්නෙ බං පින්තූරයක්. මුලින්ම කම්පියුටර් එකයි කනෙක්ශන්ස් ටිකයි සිලෙක්ට් කල්ල එව්වගෙ අප්ලෝඩ් ඩව්න්ලෝඩ් ස්පීඩ් ලිමිට් කරපං. මතක ඇතුව උඩින් තියෙන බ්ලොකර් ලිමිටර් දෙක ඔන් කල්ල ඉඳපං. ඊට පස්සෙ අනවශ්‍ය ඇප්ස් සිලෙක්ට් කල්ල...

    No contents