1. markhaloce

    New member to Elakiri.com

    හම්බේ.. මේක නං යංතං කියෝගත්ත :D මූ ඉඞ්ග්‍රීසියෙන්ම පෝස්ට් දැම්මනං හොඳයි කියල හිතෙනව..
  2. markhaloce

    SLT unlimited home package එක ඉවරයි?

    උඹට කෙලෝල වගේ තමා puta. ඩුක තමා. දැන් වෙබ් පැමිලිය කියල හිතාගෙන නෙට් වරෙං. මාගේ සාතිශය සංවේගය.. :(
  3. markhaloce

    මොකක්ද හොදම Subwoofer එක..???

    මට නං මයික්‍රොලැබ් හොඳා :D
  4. markhaloce

    online movies

    torrent එකක් හොයාගෙන furk.net එකට බාල furk එකේ ඉඳන් බලපං :D සුපිරි කොපියක් බාගත්තනං සුපිරියටම බලතෑකි :D
  5. markhaloce

    යෝනිය අවට රෝම ඉවත් කරන්නේ කෙල්ලගේ තියෙන ව&#350

    දැන් ශේව් කිරිල්ලත් වනචර කමක් හැටියටද බං සලකන්නෙ? අනේ මන්ද උඹලානං.. :v
  6. markhaloce

    New member to Elakiri.com

    කවුරු හරි පින්වතෙක් මේ කොටල තියෙන එක සිඞ්හල අකුරෙන් දානවනං පිංසිද්ධ වෙනව.. :D
  7. markhaloce

    Husbond and Wife love stories

    මෙහෙම රිදෙන ආසියාතිකයෙක් දැක්කමයි. මෙන්න ගියා. උඹ අඬන්න ගත්තාම නලවන්න බෑ.
  8. markhaloce

    අනාගත බලාපොරොත්තු සහා අත්වැල

    මගෙ නං එකම බලාපොරොත්තුව බිලිගන්න එක.. නර බිලි විතරයි.. ගන්න ඕනෙ කරන්නෙ මර්වින් සිල්ව, ගෝඨාභය, පර්සි, දුමින්ද, ලන්ස, ඇමතිකං අරං ඉන්න කොටි සෙට් එක.. ඕකුන්ව පණ පිටිං අල්ලගෙන අත පය හතර ගැට ගහල ග්‍රිල් එකකිං අස්ථිත් එක්ක හිල්වෙලායන්න විදිනව. විදල හිල් අස්සෙන් ලුණු වතුර යවනව.. ඇඟෙන් මස් කුට්ටි කපල අරං...
  9. markhaloce

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    උඹ අදද බං වන් මිස්ඩ් කෝල් බැලුවෙ ? ඕක වැඩක් නෑ බං. බලපං කන්ජියුරින්ග්. ඒකයි පට්ටම කතාව.. වන් මිස්ඩ් කෝල් හොඳයි බේත් බොන්නැති බබ්බු භය කරන්න.. :P
  10. markhaloce

    Husbond and Wife love stories

    හොලිවුඩ් ඒව උඹට අල්ලන්නැත්තෙ උඹ ආසියාතිකයෙක් හින්ද නෙමේ, එහෙනං යකෝ අපිත් ආසියාතිකයොනෙ. උඹට වෙලා තියෙන්නෙ මුඩුක්කු ඉන්ඩියාවෙ ජරාව කාල කාල ගුණ කෑමක් දිරවගන්න බැරිවීම. බුවෑක්.
  11. markhaloce

    අරුම පුදුම

    අමතක කරන්න එපා ඔය බයින ටෙලිවිසොං එකේම තමා ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි අති විශිෂ්ඨ උත්ථුංග ශ්‍රේෂ්ඨ හර බර ලොවක් අගයන අනර්ග කතා පෙන්නුවෙත් :D
  12. markhaloce

    කොහොමද Facebook Old Version එක දාගන්නේ

    :D අම්මට හුඩු උඹත් ඩේට අනාතයෙක්ද. ගහපං පහක්. මාත් ඔය බෝට්ටුවෙමයි. මං හිතුව අලුත් එකේ වැඩ කෑලි වලට අකමැති නිසා පරණ ඒව හොයනව කියල :D
  13. markhaloce

    රවුල තමා අවුල..

    රෙද්ද. මෙහෙ වැවෙනව දවස් දෙකකට සැරයක් කපල නිදහසක් නෑ. මොන රෙද්දකට වැවෙනවද කියල හිතෙනව. මූ මේ වැවෙන්නෑ කියල දඟලනව. හොඳයිනෙ යකෝ බ්ලේඩ් වලට යන සල්ලිත් ඉතුරුයිනෙ. කපන්න කාලෙ නාස්ති කරන්න ඕනෙත් නෑ.
  14. markhaloce

    කොහොමද Facebook Old Version එක දාගන්නේ

    ඉතිං ඇයි බං උඹ එලකිරි එන්නෙ ? ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල පත්තරයක් වත් බලහංකො.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල බස් එක තියෙද්දි ගොං කරත්තෙ යනවනං ඒක ගෝල්ඩ් නෙමේ ගොං කම.
  15. markhaloce

    කොහොමද Facebook Old Version එක දාගන්නේ

    ආච්චිල සීයල වගේ අතීතෙටම යන්න හදන්න එපා බං. අලුතෙන් එන එකට හැඩගැහෙන්න පුරුදු වෙයං. කවද හරි ඉතුරු වෙන්නෙ ශක්තිවන්තයො නෙමේ, ඉක්මනිං අලුත් පරිසරේට හැඩගැහෙන්න පුළුවන් අයයි. මතල විදිහට සර් ඩාවින්ද කොහෙද කිව්වෙ.
  16. markhaloce

    රනිල් ගැන ප්‍රශ්නයක්

    පර්සි ඒලෙවල් ලිව්වද ? නීතීඥයෙක් වුනේ දේශපාලන බලයෙන් කියන්නෙ ඇත්තද ? Wiki පේජ් එකේ මහින්දගෙ අධ්‍යාපනය ගැන හරි හමං සඳහනක් නෑ..
  17. markhaloce

    torrent to direct

    ෆේස්බුක් අකෞන්ට් නැති අයත් ඉන්නවනෙ බං :)
  18. markhaloce

    මහින්දට තුන්වරක් බැහැ

    මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..
  19. markhaloce

    torrent to direct

    furk.net බලපං.. 2GB දක්වා බෑවෑකි.. පබ්ලික් ට්‍රැකර්ස් වලින් නං බාන්නෙ, අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක් දෙනව.. අද ටොරන්ට් එකක් බෑවෙන්න දාල ඒක පෝස් කරල තියල ආයෙ මාසෙකට පස්සෙ වුනත් රිසියුම් කලහැකි.. එහෙම කරල තියෙනව.. ෆිල්ම් එකක් වගේ නම් furk එකට බාල ඒකෙම තියං ප්ලේ කල්ලත් බලතහැකි.. ඉන්වයිට් කෝඩ් ඕන්නං...

    No contents