ගියර් ගොඩාක් තියෙන අර සීට් එක යටින් පොල්ල හරහා ස්ප්‍රීන් එකක් දාපු , ඉස්සරහත් බට දෙකට ස්ප්‍රීන් සෙට් කරල තියෙන, බ්රේක් පලු නැතුව අර සුපිරියට බ්රේක් වදින මැද මොකක්ද කෑල්ලක් සෙට් කල්ල තියෙන පුස් බයිසිකලයක් බං..
අම්බේ. මේ හීනෙ තියෙන්නෙ මතක විදිහට තුන හතර වසරෙ ඉඳන්.. :(
අහ් බ්රේක් ගහද්දි...