1. markhaloce

    CD cleaner help

    සැම්සුන්ග් ඩීවීඩී රයිටරයක් බං :( බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආපු එක.. 2008 ගත්තෙ.. දැනට අවුරුදු 6ක් පාවිච්චි කලා.. අසුස් සැම්සුන්ග් වෙන මොනාද හොඳ බ්‍රෑන්ඩ් ?
  2. markhaloce

    වලතර ප්‍රෙහෙලිකාව

    පස්සෙ බං මතක් වුනේ :D හරි නං ප්‍රහේලිකාව මුලට තව කොටු දෙකක් එන්න ඕනෙ උඹේ කියල ලියන්නත්.. මූ ඉන්නෙ උඹේ අම්මත් එක්කනෙ.. :)
  3. markhaloce

    වලතර ප්‍රෙහෙලිකාව

    අඩේ පස්සෙ මතක් වුනේ බං.. මූ ඉන්නෙ උඹේ අම්මත් එක්කනෙ :D
  4. markhaloce

    වලතර ප්‍රෙහෙලිකාව

    දෙයියෝ.. උඹ ඉන්න තැන නං දන්නෑ දෙයියෝ.. :( මං කොහොමද දෙයියන්ගෙ ලොකේශන් එක හොයන්නෙ.. පුළුවන් විදිහට පිරෙව්ව.. ලොකේශන් එක දාන්න බැරිවුනාට දෙයියො කෝප වෙලා උඩ තට්ටුවට දූවගෙන ගිහිං මන්නෙ අරං එන්න නං එපා මගෙ කොණ්ඩෙ ටිකක් වැඩියි.. රිදිල දූවගෙන එයි..
  5. markhaloce

    CD cleaner help

    :( එහෙනං රයිටරෙත් ආයුකාලෙ ඉවරයි වගේ... ඩීවීඩී රයිටරයක් කීයක් වගේ වෙයිද ? SATA1 පෝට් වලට ගහන්න පුළුවන් එකක් ?
  6. markhaloce

    CD cleaner help

    මගෙ රයිටරේ සීඩී රයිට් කරන්න බෑ.. එක පාරක් රයිට් කලාම රයිට් වෙනව කියල පෙන්නල, පස්සෙ සීඩී එක දාල බැලුවාම කිසිම දෙයක් රයිට් වෙලා නෑ.. ආයෙම රයිට් කලාම ෆයිල්ස් කියවන්න බෑ.. භාගෙට රයිට් වෙලා.. ඕකක් දාල ක්ලීනිං පාරක් දුන්නොත් හරියයිද බං ? ගලවල ක්ලීන් කරනවනං කොහොමද ක්ලීන් කරන්න ඕනෙ ?
  7. markhaloce

    CD cleaner help

    ශ්‍රී ලඞ්කා රුපියල් ? :O අම්මට හුඩු.. මං හිතුව සැර ගානක් වෙයි කියල :D මොන වගේද බං ඕක ? කොහොමද ඕකෙන් ක්ලීන් වෙන්නෙ ? වැඩේ සාර්ථකද ? :)
  8. markhaloce

    CD cleaner help

    මචංස්ලා.. සීඩී ක්ලීනර් කියල මොකක් හරි ගැජට් එකක් තියෙනවද බං ? සීඩී එකක් දාල රොම් එක ඇතුල ක්ලීන් කරන්න පුළුවන් මොකක් හරි එකක් ? ඒකෙන් කොහොමද රොම් එක ක්ලීන් වෙන්නෙ ? කීයක් විතර වෙනවද ? මොකක්ද ඒවට කියන නම ? බම්ප් එකක්වත්...
  9. markhaloce

    October 22

    ඉස්සරහනම් වහල.. පිටිපස්සෙ දොර ඇරල බං..
  10. markhaloce

    Bought a new mouse!

    මෞස් මොකටද යකෝ.. ගනිංකො ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් සල්ලි තියෙන එකේ..
  11. markhaloce

    ප්‍රියසාද් දියනියෝ

    මෙහෙමනෙ බං.. අපේ උන් වැඩිහරියක් බලන්නෙ ඉන්ඩියන් කතානෙ.. ඉතිං බං ඉන්ඩියාවෙ ඉන්න ඊරියො විතරයි දකින්නෙ.. ඉන්ඩියන් ඊරියො දැකල දැකල මේ වැඳිරියො තුන් දෙනාව දැක්කාම ලස්සනට පේන එක සාමාන්‍යයි.. උඹ නිකමට දවසක් ඌරු කොටුවක ඉඳල, හොඳ කැලෑවක් තියෙන පන්සලක් පැත්තෙ ගිහිං බලපං.. කෑගගහ ගස් උඩ යන වඳුරො මාර ලස්සන...
  12. markhaloce

    Indian WTF 2

    ලව් ඉන්ඩියා රිඩීල ඩූවගෙන එයි.. :3 රෙප් දෙන්න එපාලු :(
  13. markhaloce

    Game of Thrones Fans

    as a white walker ?
  14. markhaloce

    Renna Rena Reno!

    thota puluwanda ecchara deyak. boru nokiya idapan kota
  15. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    ඔව්.. කින්ග්ස් ක්‍රොස් ස්ටේශන් එක වගේ කියල හැරී කිව්වෙ.. එතකොටනෙ ඩම්බ්ල්ඩෝ කිව්වෙ එහෙනං ආපහු යන්න කෝච්චියක් එයි කියල.. ඊට පස්සෙ තමා හැරී ආපහු මරණෙන් නැඟිටින්නෙ.. :D O_o මොකක්ද බං බොරුව ?
  16. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    චාලිං ක්‍රොස් කිව්වෙ ? O_o උඹ කියන්නෙ කින්ග්ස් ක්‍රොස් ස්ටේශන් එක ගැනද ?
  17. markhaloce

    බල්ලගෙ කිණිතුල්ලො,මැක්කො පිරිලා (HELP)

    ගොඩ වෙදකමක් වගේ ඕන්නං කොහොඹ කොල කොටල ඒ ඉස්මෙන් නාවපං.. මැක්කො හැලෙනව.. ඒත් ඕක එච්චර සාර්ථක නෑ බං.. කොහොඹ කොලවලට මැක්කො මැරෙන්නෑ.. ඕකුන්ගෙ බිත්තර හිටං මැරිල, ඉපදෙන්න ඉන්න කාලකන්නිත් මැරිල, මහ උන් කුණුවෙලා විඳෝල විඳෝල, පණ ඇදල මැරිල යන්න බෙහෙතක් දාපං..
  18. markhaloce

    Rahman කොපි!

    සංගීතෙ ගැන නම් දැනීමක් නෑ.. ලියන එක සති ගානක් කැක්කුම තියෙන්නම රිදෙන්න ලියල තියෙනව.. ලව්ඉන්ඩියා කාරය දැක්ක නං රේල් පාරෙ ජරා කරන්න ගිහිං කෝච්චියකට යටවෙලා මැරෙන්නෙ.. දෙන්න පුළුවන් 2යි.. මේ වගේ පෝස්ට් එහෙකට හැටක් හැත්තෑවක් දෙන්න බැරිවීම ගැන දුක් වෙනව :(

    No contents