1. markhaloce

    නිසි කලට පෙර ජනපතිවරණයක් එපා

    යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙලා ? :v විහිළු කරන්න එපා බං.. පාරට බැහැල බලපං.. හැම එකාම මොනා නැතත් යුද්ධෙ දින්නනෙ මන්තරයක් වගේ ජප කරන්නෙ.. යුධ ජයග්‍රහනෙ වාසිය අයිං වෙන්න නං සෑහෙන කල් යයි.. එච්චර කල් යද්දි ලඞ්කාව ගොඩ ගන්න බැරි තරමට ණය වෙලා නොතිබ්බොත් හොඳා :( කෝමත් රනිල් නං දිනන්නෑ කියල ශුවර් බං...
  2. markhaloce

    තණ්හා රති රඟා

    හෙන ගහපිය.. ලඞ්කාවෙ කොයිද කියපිය රේල්පාරවල් හොයාගෙන ගිහිං ජරාකරන්නෙ ? ගිහිං බලපිය A1 දිගේ.. මනුස්සයෙක් ජරාකරපු එක තැනක් නෑ.. ඉතිං කොහෙද උට්ටො කල්චර් සේම් ?
  3. markhaloce

    නිසි කලට පෙර ජනපතිවරණයක් එපා

    රනිල් භය නැති වුනාට මේ පාරත් දිනන්නෑ බං :(
  4. markhaloce

    නිසි කලට පෙර ජනපතිවරණයක් එපා

    පර්සිත් බය වෙලා.. ජවිපෙත් බය වෙලා.. මහජනයට ගානක්වත් නෑ.. උන් කොහොමත් ගොන්නුනෙ... අරක්කු බාගෙ බීල බත් පැකට් එක කාල ඡන්දෙ දාන අනාතයින්ට මොන ජනාධිපතිවරණද..
  5. markhaloce

    If ny1 knows namal rajapakshe's car?

    forum ekata galapena widihata inna bari nan u better leave machan. what is this 3rd class that you are using. ur words describes your parents status too... adjust your self or just leave this place you moron. rep කපන්නම රිදිල.. ස්ස්ස්ස්ස්ස්ස්.. උයාට හුඟක් කැක්කුමයි නං එන්න මං සිද්ධාලේප තිකක්...
  6. markhaloce

    තණ්හා රති රඟා

    අපරාදෙ ­බං ඔය විකාර බලන්න වියදම් කරන සල්ලි.
  7. markhaloce

    loku udawwak me SLT hinda

    uTorrent BitTorrent දෙකේම scheduled downloading තියෙනවා
  8. markhaloce

    If ny1 knows namal rajapakshe's car?

    අහ් සමාවෙයං මචං.. ශිරන්ති රාජපක්ෂ උඹේ අම්ම කියල දැනං හිටියෙ නෑ.. ආයෙත් උඹ ඉන්න තැනක ඔහොම කියන්නෑ.. වැරදීමක් වුනේ.. :)
  9. markhaloce

    Saving a baby squirrel

    You must spread some Reputation around before giving it to Lakshan-Seram again.
  10. markhaloce

    Mr.වාලම්පුරි Busted

    කට්ටඬි ටික රිදිල දූවගෙන එයි..
  11. markhaloce

    If ny1 knows namal rajapakshe's car?

    son of a bitc more likely
  12. markhaloce

    බල්ලට නමක් කියපල්ලකෝ

    :D ගාපං පාක් 5+ අපිත් තව බල්ලෙක් හැදුවොත් දාන්න ඉන්නෙ ඔය නමමයි.. බලු පවුලක් හැදුවොත් බල්ලට ජෙයිමි, බැල්ලිට සර්සි, පැටියට ජොෆ්‍රි :3
  13. markhaloce

    Game of Thrones Fans

    Stop lying about Tywin kids. Dont you remember, Lord Stark lied. and he is dead.
  14. markhaloce

    බල්ලට නමක් කියපල්ලකෝ

    ජොෆ්‍රි (a son of a bitch (cersei))
  15. markhaloce

    Budget~2015-පුරෝකථනය

    සහන මහින්දගෙ අම්මගෙ බෑග් එකේ.. රෙද්දෙ සහන.. මිහින් ලඞ්කා ශ්‍රී ලඞ්කන් එයාලයින්ස් ගොඩගන්න කියල තව මිලියන ගානක් වෙන් කරයි.. ආරක්ෂක වියදම් කියල තව මිලියන ගානක් වෙන් කරයි.. අනාත සොන්නළු බලාගෙන ඉඳපල්ල සහන හම්බවෙනකං.. මහරජානෝට සිඞ්හාසනේ උඩ poo ගිහිං.. ඡන්දෙ ඉවර වුනු ගමං අනාත කුකුලන්ට බිත්තරේකිං වත්...
  16. markhaloce

    ගෑස් වලින් උයන අය එන්න.

    මේකෙ පින්තූරයක්වත් තියාගන්න නෑ කාලකන්නි.. මොකෙක් හරි වල් බල්ලෙක් ඒ දෙකත් ඉරාගෙන අරං ගිහිං.. ඔන්න ඔහෙ ආයෙ පින්තූර දෙක අප්ලෝඩ් කල්ල දාහං බං :( දැක්කෙ නෑ..
  17. markhaloce

    කැමතිම TV Series මොනවද?

    Game of thrones. Always game of thrones. before game of thrones nothing... කැමතිම චරිතෙට නං හිටියෙ ටයිවින් ලැනිස්ටර්.. ඌ මලානෙ.. ඌ කල දේවල්නං හොඳ නෑ.. ඒත් හොඳ මොලයක්.. සහ උගෙ කතා විලාශය පට්ට.. හැබැයි උගෙ ලමයින්ව විශ්වාස කරන්න තරං මෝඩයෙක් වුනා.. ඊලඟට ප්‍රින්ස් ඕබරින්.. ඒ යකත් ඔළු කට්ට කුඩුවෙලා...
  18. markhaloce

    titanic බැලුවට මේව දන්නවද??

    බොරුනෙ බං.. මිලියන ගානං වියදම් කල්ල ඔහොම අවධානම් ගන්නවද.. ආයමොඩ්ල් එකක් හදාගෙන ආයෙ ඒ සීන් එක රෙකෝඩ් කරගන්නව.. මේක දැක්කාම අනික් කරුණු ගැනත් සැක හිතෙනව.. You must spread some Reputation around before giving it to kiripani again.
  19. markhaloce

    බොලා නොදන්නා දේ !!!

    You must spread some Reputation around before giving it to wwwguliya again.

    No contents