1. markhaloce

    Normal සින්දු

    යානිගෙ කෙනීජීගෙ මියුසික් අහපං.. මනුස්ස කටහඬක් ගෑවිලාවත් නෑ.. කිසිම හිරිකිතයක් නැතුව ඇහුවහැකි :) බම්ප්
  2. markhaloce

    හම්බන්තොට වරායේ මෙහෙයුම් චීනයට

    කාලකණ්ණි සේරටම පනුවො ගහල මැරෙන්න ඕන බන්
  3. markhaloce

    Cats

    අපේ ගෙදර පූස් පැටියෙක් මැරිල ඊලඟ දවසෙ වහලෙ කඩාගෙන වැටුන.. ඔව්ව ඇත්ත වෙනව.. නිව්ටනුත් කියල තියෙනවනෙ සෑම ක්‍රියාවකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කියල.. මෑතකදි නේචර් ජර්නලෙත් පූසො මැරුණාම අසුභයි කියල හාවඩ් විශ්වවිද්‍යාලෙ පර්යේෂකයො වගෙයක් කල සොයාගැනීමක් ගැන ලිපියක් තිබ්බ.. හොයාගෙන බලන්න..
  4. markhaloce

    Gov campus kalakanni

    පයින් පලයං. උන් ආතල් එකට නෙමේනෙ උද්ගෝෂණ කරන්නෙ.
  5. markhaloce

    Game of Thrones Fans

    where the seven hells have this fans gone ? drinking wine, filling pots with piss, and whoring ?
  6. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    හේතුව ? o_O කාලෙකිං බැලුවෙ නෑ බං.. පොත් ටික කි‍යොනව.. ෆිල්ම් ටික ඒ හැටි අල්ලන්නෑ බං.. :( එව්වගෙ කතාව වෙනස් කල්ල තියෙන්නෙ..
  7. markhaloce

    kbb 50 කොහොමද

    https://lh6.googleusercontent.com/-igkr1I3dhNw/VESx9mjX-uI/AAAAAAAAFmo/FfijvvlS0VQ/w480-h480/Untitled.png ඊයෙ බෑව යකෝ.. කවදාවත් නැතුව පට්ට ස්පීඩ් එකක් ආවනෙ :D
  8. markhaloce

    Got my new headphones!

    auto erotism ?
  9. markhaloce

    Corsair RMA! What will they send me???

    උඹ කොහොමද තායිවාන් වලට යැව්වෙ ? යවන්න කීයක් ගියාද ?
  10. markhaloce

    මලගිය ඇත්තෝ !!

    :v උඹ දහදුරා පාට කිව්වට උඹ මලාම මිනිය අරං එන්නෙත් කළු පාට හර්ස් එහෙකම තමා :v උඹේ මරණ දැන්වීම සෝස පාටින් ගහන්නෑ.. ඔක්කොම කළු අකුරු :3
  11. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    හැරී පොටර් කියන්නෙ ෆිල්ම් එකක් නෙමේ බං. සිරාවටම සිද්ධ වුනු සත්‍යය කතාවක්.. :)
  12. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    ඔෆ්‍රා වින්ෆ්‍රි රෝව්ලිංගෙන් ඕක ඇහුව.. :D රෝව්ලිං කිව්ව "මම තවත් පොත් ලියන්නෙ නෑ කියල කියන්න යන්නෑ කියල" (im not gonna say i wont). තව ලියැවෙන්න පුළුවන්... පොතක් නොලිව්වත් රෝව්ලිං එහෙං මෙහෙං අතුරු කතා ලියනව.. :) මේ ලඟදි ඩම්බ්ල්ඩෝස් ආමි රී යුනයිටඩ් අගේන් කියල ඩම්බ්ල්ඩෝස් ආමි එකේ සෙට් එක කුඩිච්...
  13. markhaloce

    මලගිය ඇත්තෝ !!

    ඇයි බං උඹ සෝස පාටින්ම ලියන්නෙ ?
  14. markhaloce

    ජනාධිපතිවරණය පරදින නිසා SBට ඇමතිකම අහිමි ව#

    ඡන්ද අඩුවෙනව දැකල භය වෙලා.. පර්සිටත් මොලේ පෑදෙන්න රිදෙන්නම ඕනෙ..
  15. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    එලයි :D.. මං මේ හැරි පොටර් ෆැන්ඩම් ත්‍රෙඩ් එකක් පටං ගන්න හිතුව බං.. ඒත් කස්ටිය නැතිවෙයි කියල අපරාදෙ කියලත් හිතෙනව.. :(
  16. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    :D එලනෙ.. මං හිතුවෙ මං විතරයි කියල.. :) මේකෙ හැරී පොටර් පිස්සො අඩුයි බං.. :( ටුවිටරේ නම් සෑහෙන්න ඉන්නව :D වරෙං ඒ පැත්තෙ..
  17. markhaloce

    Got my new headphones!

    hand me down poops. ridila duwagena eyi..
  18. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    ඔව්.. එච්චර සවිස්තරව කියන්න ගියෙ නෑ බං.. :) නිකං ඩෙත්ලි හැලෝව්ස් ගැන අදහසක් දෙන්න ලිව්වෙ..
  19. markhaloce

    කඩේ Fried-Rice වල ඇත්ත

    හම්මේ.. පාන් හොඳයිනෙ යකෝ..
  20. markhaloce

    Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

    මරණෙ ගැන කිව්ව විතරයි භය වෙලා :3

    No contents