W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Gedara inna poose patiyek hadissiye marunoth eka asuba lakunak kiyala kathawak tiyenawada? Mokakda eken aththatama kiyanne...danna kenek innawa nam pilithurak danna...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අපේ ගෙදර පූස් පැටියෙක් මැරිල ඊලඟ දවසෙ වහලෙ කඩාගෙන වැටුන..
    ඔව්ව ඇත්ත වෙනව..
    නිව්ටනුත් කියල තියෙනවනෙ සෑම ක්‍රියාවකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කියල..
    මෑතකදි නේචර් ජර්නලෙත් පූසො මැරුණාම අසුභයි කියල හාවඩ් විශ්වවිද්‍යාලෙ පර්යේෂකයො වගෙයක් කල සොයාගැනීමක් ගැන ලිපියක් තිබ්බ.. හොයාගෙන බලන්න..
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63

    අපේ ගෙදර පූස් පැටියෙක් මැරිල ඊලඟ දවසෙ වහලෙ කඩාගෙන වැටුන..
    ඔව්ව ඇත්ත වෙනව..
    නිව්ටනුත් කියල තියෙනවනෙ සෑම ක්‍රියාවකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කියල..
    මෑතකදි නේචර් ජර්නලෙත් පූසො මැරුණාම අසුභයි කියල හාවඩ් විශ්වවිද්‍යාලෙ පර්යේෂකයො වගෙයක් කල සොයාගැනීමක් ගැන ලිපියක් තිබ්බ.. හොයාගෙන බලන්න..
    thanx machan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන් වතුරෙන් ජලයෙන් හුලගෙන් ගැනුන්ගෙන් පරිස්සම් වෙයන් බොහොම නරක කාලයක උබලට ලබලා ත්ජියෙන්නෙ කතරගම සිනිගම මුන්නෙශ්වරම් ගිහින් බාර වෙයන් කන්දෙ විහාරෙටත් පලයන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔව් බන් වතුරෙන් ජලයෙන් හුලගෙන් ගැනුන්ගෙන් පරිස්සම් වෙයන් බොහොම නරක කාලයක උබලට ලබලා ත්ජියෙන්නෙ කතරගම සිනිගම මුන්නෙශ්වරම් ගිහින් බාර වෙයන් කන්දෙ විහාරෙටත් පලයන්

    :rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරා සිරා,:no:
    ප්‍රේමදාස මැරෙන්න ටික දවසකට කලින් මන්දිරෙ හිටපු පුසා මලාලු,
    ප්‍රබාකරන්ගෙත් පුසෙක් ජොනි බට්ටෙක් පෑගිලා මලාලු වර්චස් කරන්න වලක් හාරන්න ගිහින් පුදුමාතලන් වලදි අනිවා සුවර් ශොට් තමා පුටේ
    :yes::yes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔහොම පුස මැරෙන එක අශුබ යෝගයක් .. ඕකට කියන්නේ "බළලාබොටකෙලලා"යෝගය ...තොගේ වීසා ඉවරවෙන්න යන්නේ ... බොලාට දැන් හීනෙන් ගොක් කොළ , කැරම් බෝඩ් ..මාරි බිස්කට් පෙට්ටි එහෙම පේනවද ??? ඕකට කෙමක් තියෙනවා .. එහා ගෙදර ගෑනිගේ පුසා අතගාලා සීනි නැති කිරි ටිකක් පොවපන් .....
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ඔව් බන් වතුරෙන් ජලයෙන් හුලගෙන් ගැනුන්ගෙන් පරිස්සම් වෙයන් බොහොම නරක කාලයක උබලට ලබලා ත්ජියෙන්නෙ කතරගම සිනිගම මුන්නෙශ්වරම් ගිහින් බාර වෙයන් කන්දෙ විහාරෙටත් පලයන්

    ayooo mata hinava natara karaganna ba oi
    office eke enut balanava mata pissuda kiyala
    mokada ban me noola adapu eka!!!
    :rofl::rofl::rofl::D:rofl::D:rofl::D
     
    • Like
    Reactions: gayankuwait

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ඔහොම පුස මැරෙන එක අශුබ යෝගයක් .. ඕකට කියන්නේ "බළලාබොටකෙලලා"යෝගය ...තොගේ වීසා ඉවරවෙන්න යන්නේ ... බොලාට දැන් හීනෙන් ගොක් කොළ , කැරම් බෝඩ් ..මාරි බිස්කට් පෙට්ටි එහෙම පේනවද ??? ඕකට කෙමක් තියෙනවා .. එහා ගෙදර ගෑනිගේ පුසා අතගාලා සීනි නැති කිරි ටිකක් පොවපන් .....

    ayoo mata bariooo!!!!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land

    අපේ ගෙදර පූස් පැටියෙක් මැරිල ඊලඟ දවසෙ වහලෙ කඩාගෙන වැටුන..
    ඔව්ව ඇත්ත වෙනව..
    නිව්ටනුත් කියල තියෙනවනෙ සෑම ක්‍රියාවකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කියල..
    මෑතකදි නේචර් ජර්නලෙත් පූසො මැරුණාම අසුභයි කියල හාවඩ් විශ්වවිද්‍යාලෙ පර්යේෂකයො වගෙයක් කල සොයාගැනීමක් ගැන ලිපියක් තිබ්බ.. හොයාගෙන බලන්න..
    uba wage aubawadiyek!:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් වතුරෙන් ජලයෙන් හුලගෙන් ගැනුන්ගෙන් පරිස්සම් වෙයන් බොහොම නරක කාලයක උබලට ලබලා ත්ජියෙන්නෙ කතරගම සිනිගම මුන්නෙශ්වරම් ගිහින් බාර වෙයන් කන්දෙ විහාරෙටත් පලයන්
    :rofl::rofl::rofl:
    ඕකා මතක ඇති කාලෙක ආයෙම පූසො නම් හදන එකක් නෑ..