මචන් මේ මිනිස්සු කලින් ඉඳන් කිවුවේ ඔය කතාව..ගොඩාක් රටවල් වලින් එන මිනිස්සුන්ට මහා ලොකු වත්කමක් නෑ..පොඩි රස්සාවල් වලට ගිහින් එන මිනිස්සු ඉන්නේ..ඒ මිනිස්සුන්ට සති ගනන් හොටෙල් ගානේ ඉන්න වත්කමක් නෑ..එක්කෝ ඒ මිනිස්සුන්ව ගෙදර නිරෝධායනය කරන්න හරි වැඩපිලිවෙකල් හදන්න ඕනේ..නැත්නං රජයේ වියදමින් නිරෝධායන...