1. Maui_15

    අපහාසය,මිනීමැරුම් චෝදනාවකට වඩා බරපතල වරදක්ද ඉරෝසන්?

    I don't know is there any way to granting new trail (without pardon) to duminda or can expect justice without political influences. Ranjan is guilty coz that bugger is fool enough to keep evidence.. Do you really think this government let the courts to continue without any influences ?
  2. Maui_15

    අපහාසය,මිනීමැරුම් චෝදනාවකට වඩා බරපතල වරදක්ද ඉරෝසන්?

    Indeed. Granting presidential pardon to convict will increase the faith about the system among people..
  3. Maui_15

    අපහාසය,මිනීමැරුම් චෝදනාවකට වඩා බරපතල වරදක්ද ඉරෝසන්?

    යාලුකමට කුඩ්ඩව එලියට ගත්තෙ අධිකරණයෙන්ද? @erozan පොන්නයෝ
  4. Maui_15

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    මේක ලියපු එකාට දැන් පුක පොලේ ගහගන්න හිතෙනවා ඇති.. :lol:
  5. Maui_15

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    සිරාට මෙහෙම පච වෙන්න මීටවඩා කාලයක් ගියා.. :lol:
  6. Maui_15

    කොන්දක් නැති ඔබට දේශපාලන අනාගතයක් නැහැ – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

    පාර්ලිමේන්තු නං එන්න පුලුවන් වෙයි මචන් ඒත් අයෙත් රාජ්‍ය නායකත්වයට එන්න පුලුවන් වෙයි කියලානං මට හිතෙන්නේ නෑ..ඒත් අනිවාර්යෙන් වෙන කාගේ හරි කරේ නැගලා ඊගාව චන්දෙටත් අනිවාර්යෙන් එනවා.. ඒ රටේ නමක් තියෙන ඕනෙම මනුස්සයෙක් වෙන්න පුලුවන්..
  7. Maui_15

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    සජියට නෙමේ යකෝ සීලරතන හාමුදුරුවන්ට දුන්නත් මීට වැඩිය හොඳට කරනවා රට.. :lol:
  8. Maui_15

    සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

    අනිවා..මොකක් හරි හොඳ නාඩගමක් නටනවා අනිවාර්යෙන්
  9. Maui_15

    හෙට ස' ජාතිය අමතා කරන කතාව ගැන උඹලගේ පුරෝකථන මොනාද?

    ජෝකර් කෙනෙක් මොනවා කිවුවත් වෙනසක් නෑ..ඕක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ
  10. Maui_15

    මේ රට හදන්න එතුමා සිටිය යුතුමයි

    මේ රට දැන් මිනිහෙකුට ජීවත් වෙන්න හොඳ රටක් නෙමේ..පුලුවන් උන් පලයල්ලා..එච්චරයි කියන්න තියෙන්නේ
  11. Maui_15

    කොන්දක් නැති ඔබට දේශපාලන අනාගතයක් නැහැ – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

    බයියන් අකමැත්තෙන් නමුත් පිලිගතයුත්තේ රාජපක්ශලාගේ දේශපාලන මිනීවල ගෝඨාබය විසින් හාරා අවසන් බවයි..
  12. Maui_15

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    හම්මේ මේකට මෙච්චර කල් ගියානේ.. :lol::lol:
  13. Maui_15

    LTTE සැකකරුවන්ට අපි මේ කරන වැඩේ සාධාරණද?

    හොඳ වෙලාවට ඕක රාජපක්ශ කෙනෙක්ම කියන්නේ..නැත්තං මෙලහට වීරවන්ස තුම්මුල්ලේ උපවාසේ පටන් අරන්..පස් වෙනියා බෙල්ලේ වැල දාන්...ගම්මන්පිල වොයිස් කට් 100 ක් දීලා, රාජපක්ශ නිකායේ හමුදුරුවෝ කොටුව පෙරලලා..
  14. Maui_15

    විමල්ටත් හොඳ වැඩේ ...

    සිරිසේන පඹයා...ඕකාගේ කොන්ද පන නෑ..ස' එක්ක ඔය සෙල්ලම් බෑ..වැඩකරන මිනිස්සුන්ට තමා තැන..
  15. Maui_15

    මේ රටට මොකක්ද වෙන්න යන්නෙ

    @erozan මිනිස්සු උකස් කඩවලට යන්නේ වැඩිකරන විරුවාගේ ආණ්ඩුවේ ආර්ථික කලමණාකරන හැකියාව නිසා අතමිට සරු වෙලා ගූ ඇම් පී කාලේ උකස් කරපු රත්තරං බඩු බේරගන්න වෙන්න බැරිද? :lol::lol:
  16. Maui_15

    කොළඹ වරායෙනුත් එන්නත් වංචාවක් ?

    පොඩි එකා පොඩි විදිහට ගහනවා ලොකු උන් ලොකු විදිහට ගහනවා..කොහොම කලත් රටේ බහුතරයක් කරන්නේ හොරකම..හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරක් සුපිරිසිදු චරිත වෙන්න ඕනේ කියලා බුකියෙ මැරෙන්න හදනවා..රටේ බහුතර ජනතාව අවංක උන දාට ජනතා නියෝජිතයින් බහුතරයද අවංක වෙයි..
  17. Maui_15

    පොලිසිය පඹයා උස්සන් දුවයි. කෙක් එකක් දෙන්න බැරිද අහයි. ( පඹයා කවුද ? )

    කයිය ගැහුවේ ප්‍රභාකරන් මරපු විරුවා කියලා, හැබැයි පඹයටත් බයයි.. :lol:
  18. Maui_15

    මොන පක්ෂෙකින් හ‍රි පාර්ලිමේන්තුවෙ සිටිය යුතු සහ නොසිටිය යුතු අය

    සිටිය යුතු අය..... තිස්ස විතාරණ නිර්මල කොතලාවල ගයන්ත කරුනාතිලක ලාල් කාන්ත සුනිල් හඳුන්නෙත්ති නලින්ද ජයතිස්ස සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ

    No contents