1. Maui_15

    ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. දැනට ටි‍්‍රලියනයක්..

    අපිට ඔය පර සුද්දාගේ ඩොලර්, පර විදේශ සංචිත ඕනේ නෑ..අපිට අපේ රුපියල් තිබ්බාම ඇති..~මෙත්මල් බයියන්ගේ සංගමය~
  2. Maui_15

    2030 වන විට ඩොලර් එක රු 160.00?

    මෙයාට පුලුවන්
  3. Maui_15

    මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

    පිස්සුද එහෙනං අර ජොන්ස්ටන් ස ' කිව්වේ රජයට ඕනේ තරං සල්ලි තියෙනවා කියලා..
  4. Maui_15

    බඩු ගහපන්

    අනිවා..වැඩ පෙන්නුවොත් බඩු ඇවිල්ලාම ගහ ගනී..නෝන්ඩි වෙලා ගුටිකන්න ඕනේ නෑ..
  5. Maui_15

    උඹ බයම සතා කවුද?

    බයම සතා : හූනෝ, ගෙම්බෝ හේතුව : හිරිකිතයි.. ආසම සතා : බව්වෝ, පොඩි සිංහ පැටව් හේතුව : හුරතල්.
  6. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

    ඕවා වැඩක් නෑ..කාලි පැනිය හදපන්., මුට්ටි ගඟේ දාපන්,..හෙලයේ යක්ඛයන්ට පරදේසක්කාරයන්ගේ ඒවා වැඩක් නෑ බොල.. :lol:
  7. Maui_15

    ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

    පව් උන් වහන්සේට දැන් මහණවෙන්න හිතිලා ඇති..:no:
  8. Maui_15

    ඔස්ට්‍රේලියාව කලබල වෙයි

    පිස්සුනේ...කොරෝනා තියෙන රටකින් ගෙනත් බලන්න ඕනැනේ බෝවෙනවද කියලා.. :lol:
  9. Maui_15

    ඔස්ට්‍රේලියාව කලබල වෙයි

    මේ දාස් ගනන් හම්බ වෙද්දි යක්ඛ පුත්තු ඉන්නේ අගේට..
  10. Maui_15

    මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

    ක්‍රිකට් විතරයි ඌට ගහන්න බැරි.. :lol:
  11. Maui_15

    බැසිල් සුලගේ සම්ප්‍රාප්තියත් සමග 🇨🇳

    කොරෝනා කියලා බලන්නේ නැතුව මේ බේසික පුතාලාව එලෙව්වේ නැත්තං 2025 වෙද්දි මුන් රටක් ඉතුරු කරන්නේ නෑ..
  12. Maui_15

    ලංකාවෙන් නැවට වන්දි

    නැවෙන් මුහුදට හානියක් වෙයි කියල? :confused::confused:
  13. Maui_15

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    සරත් ෆොන්සේකාගේ පහනෙන් එලිය බලපු සෙට් එකේ එකෙක්..අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගත්ත ඇරෙන්න වැඩක් කරන්න පුලුවන් එකෙක් නෙමේ..
  14. Maui_15

    පැතුම්ගෙන් පණිවිඩයක්

    ලොරියේ හොරහරක් පැටෙව්වත් අපේ හැත්තට ඉස්සරහ බුදු සරණයි කියලා ගහල තියෙන්න ඕනේ..මේ බූරු හැත්ත ඉන්නකල් කවදාවත් විකල්පයක් බලේට එන්නේ නෑ..
  15. Maui_15

    සලාක ක්‍රමයට ඉන්ධන දීමට කැබිනට් එකට යෝජනා

    මෙච්චර අරින එකේ ඕක මොකක්ද ස'..කොහොමත් දැන් මිනිස්සුන්ට තියෙන්නේ ඉතුරු අවුරුදු 3 ජීවත් වෙයිද නැද්ද කියලා ප්‍රශ්නයක්..එච්චර හොඳට රට කරනවා....
  16. Maui_15

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    දැල් සැපයි ඩෝ..ඇයි..:lol:
  17. Maui_15

    මට හිතෙන දේ +18

    පාඨලී JVP එක පස්සේ යයි කියලානං හිතන්න අමාරුයි..JVP එකේ සපොර්ට් එක අරන් ඌ ආවොත් මිසක්.

    No contents