1. Maui_15

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    අනාගතය දුටු ඒ නායකත්වය.. :love::love:
  2. Maui_15

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    ඉතින් බං මුහුදෙන් තෙල් හොයාගත්තේ බොලාගේ ආණ්ඩුවනේ..ගූ ඇම් පී පොන්නයන්ට පුලුවන්ද ඔච්චර වැඩක්..ඒ අතින් ස' වැඩ්ඩා..අවුරුදු 10 ක්ට පස්සේ හරි මුහුදෙන් තෙල් හොයාගත්තා..බොරතෙල් කියන්නේ පොඩ්ඩක් මුහුදු වතුර එක්ක මික්ස් වෙලා තියෙන්නේ..ඒ ටික අයින් කලාම සුපිරියට තියෙයි.. :lol::lol:
  3. Maui_15

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    Finally This become true.. @erozan ට හිනාඋනු ගූ ඇම් පී පොන්න හැත්තට හොඳටම රිදෙයි..මුහුදේ තෙල් තියෙනවා දැන් එපා වෙන්න..රෙස්පොට් සාර්.. :lol::lol: .
  4. Maui_15

    පුංච් කාර් සිහිනය..... බයියෝන්ගේ පු* ඉත්තෑවෝ දුවනවා මේවා දැක්කාම

    2025 නාමල් ස' ආවාම මොනවා හරි කරලා දෙයි.. :lol::lol:
  5. Maui_15

    අගමැතිතුමා මේ රටේ සම්පත් විදේශිකයන්ට විකිණූ නායකයෙක් නොවෙයි! - වියත්මග උපනායක ජොන්ස්ටන් මැතිඳුන් කියයි..

    අනුන්ගේ ගෑනුන්ට හොරෙන් ලමයි දීපු එකා එනවා එක එකාට චරිත සහතික දෙන්න..
  6. Maui_15

    චීනයේ Sinopharm vaccine මිලියනයක් අද ලංකාවට..

    නෑ බං උනුත් ආදරෙයි..ඒකනේ දෙගොල්ල තරඟෙට රට විකුණන්නේ.. :lol::lol:
  7. Maui_15

    රාජපක්ෂ පරම්පරාව

    අපිට ඕනේ රජෙක්..අපි එතුමාගේ වහල්ලු.. :rofl::rofl:
  8. Maui_15

    වැලක් බලලා මාට්ටු වුනා සිම්හලු :(

    Yahoo වල cyber ඇටෑක් එකකින් පාස්වර්ඩ් ගොඩාක් ලීක් උනා ටික කාලෙකට කලින්..පරන yahoo එකක් නං ඕකේ leak වෙලා කියල පෙන්නන්න තියෙන probability එක වැඩී..ඒත් account 1ට තාම access තියෙනවා නන් පාස්වර්ඩ් change කරගන්න..
  9. Maui_15

    හර්ශාචාරයින් කොල්ලන් ගසයි- සජබය කොලු සීන් ඉල්ලයි

    රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නය සකච්ඡා කරන ඉරෝසාන් ගූ කන්නා මහතාට අපේ ප්‍රණාමය..
  10. Maui_15

    උසේන් බෝල්ටත් ෂොට්ඒක හම්බුවේ

    Bolt is an legend :love::love: No-one can replace him..
  11. Maui_15

    මොකද්ද ඕයි මේ රට

    අපේ මිනිස්සු රටක් ගැන හිතලා ඡන්දයක් දෙන උන් නෙමේ..තමන්ට තහඩුවක් දුන්නානං, ලැට් පෝච්චියක්, සිල් රෙද්දක්, රස්සාවක් දුන්නානං හරි බිස්නස් එකකට උදව්වක් ගන්න පුලුවන්නං හරි අඩුම ගානේ මලගෙදරක මගුල් ගෙදරක එනවානං ඕනේ කුඩු කාරයෙක්, හොරෙක්, මෝඩයෙක්, දූශකයෙක්ට ඡන්දේ දෙනවා...ඕන්න ඕකයි රටට වෙලා තියෙන්නේ..
  12. Maui_15

    ඇස්ට්‍රාසෙනිකා නොලැබෙන හැඩ-රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    කාලි මෑණියන්ගෙන් ඉල්ලලා බලල නැද්ද දන්නෑ..
  13. Maui_15

    නාමල් රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමතිකමක්

    තාත්තා 20ක් විතර බලපු එකේ පුතාට 2ක් බලන්න බැරිද?
  14. Maui_15

    මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

    :rofl::rofl: හා ඉතින්..උඹ කියන එකක් තමා..:rofl::rofl:
  15. Maui_15

    මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

    එතකොට 2015 දි උඹ මහින්ද පරදී කියලා දැනගෙන හිටියද?
  16. Maui_15

    මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

    ආයෙත් නං රාජපක්ශ කෙනෙක් එන එකක් නෑ...ගෝඨා ගම කාල ඉන්නේ...
  17. Maui_15

    මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

    උන්ට තේරෙන්නේ නැතුව නෙමේ බං..උන් දන්නවා කෙලවෙලා උපරිමේට කියලා..එක්කෝ උන්ගේ තියෙන වහල් කම..නැත්තං බාරගත්ත ජොබ් එකක් මේකේ කරන්නේ..
  18. Maui_15

    මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

    ඒක තමා බං උඹලා බය වෙන්න එපා..ඔක්කොම චන්ද ටික ගෝඨා ස'ට හබෙනෝ ආයෙත්..මෙච්චර හොඳට රට ගෙනියන එකම මදිද ආයෙත් ඒ උත්තමයට ඡන්දේ දෙන්න.. :rofl::rofl:
  19. Maui_15

    නැව ඉවරායි නේහ්.... latest

    අවුරුදු 5 ඉවර වෙද්දි රටට වෙන්නෙත් ඕක තමයි...
  20. Maui_15

    ජුනි මුල රට වහන කථාව බොරු

    ඇඟිල්ල මාරු කරලා ගහගනින් @N A K A M U R A

    No contents