මේත් රටක ජනාදිපති කෙනෙක් ලු

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අලුත් පචයක් හොයාගෙන,බොරු කිය කියා මඩ ගගහ ඉදපල්ල තොපිට හම්බෙයි චන්ද මේන් කියල..🤭🤭
    ඒක තමා බං උඹලා බය වෙන්න එපා..ඔක්කොම චන්ද ටික ගෝඨා ස'ට හබෙනෝ ආයෙත්..මෙච්චර හොඳට රට ගෙනියන එකම මදිද ආයෙත් ඒ උත්තමයට ඡන්දේ දෙන්න.. :rofl::rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒක තමා බං උඹලා බය වෙන්න එපා..ඔක්කොම චන්ද ටික ගෝඨා ස'ට හබෙනෝ ආයෙත්..මෙච්චර හොඳට රට ගෙනියන එකම මදිද ආයෙත් ඒ උත්තමයට ඡන්දේ දෙන්න.. :rofl::rofl:
    LOL mun nikan kiuanne me aurudde lankawe karapu dewal Chande vitarak madi ude hawasa wadina one kihanawa wage.. LOL wele wel natuwa inna pabayekwa sudda karana uge patau tika 😂😂😂😂😂😂😂😂
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    LOL mun nikan kiuanne me aurudde lankawe karapu dewal Chande vitarak madi ude hawasa wadina one kihanawa wage.. LOL wele wel natuwa inna pabayekwa sudda karana uge patau tika 😂😂😂😂😂😂😂😂
    උන්ට තේරෙන්නේ නැතුව නෙමේ බං..උන් දන්නවා කෙලවෙලා උපරිමේට කියලා..එක්කෝ උන්ගේ තියෙන වහල් කම..නැත්තං බාරගත්ත ජොබ් එකක් මේකේ කරන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒක තමා බං උඹලා බය වෙන්න එපා..ඔක්කොම චන්ද ටික ගෝඨා ස'ට හබෙනෝ ආයෙත්..මෙච්චර හොඳට රට ගෙනියන එකම මදිද ආයෙත් ඒ උත්තමයට ඡන්දේ දෙන්න.. :rofl::rofl:

    ආයෙත් පාරක් මූ ජනාදිපති වෙනව කියන්නේ රටේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ආයෙත් පාරක් මූ ජනාදිපති වෙනව කියන්නේ රටේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ
    ආයෙත් නං රාජපක්ශ කෙනෙක් එන එකක් නෑ...ගෝඨා ගම කාල ඉන්නේ...
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් නං රාජපක්ශ කෙනෙක් එන එකක් නෑ...ගෝඨා ගම කාල ඉන්නේ...
    උබල 2020 හිතාගෙන උන්නෙත් එහෙමනෙ, :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට 2015 දි උඹ මහින්ද පරදී කියලා දැනගෙන හිටියද?
    2015 උන දේවල් ආයෙ වෙන්නෙ නැ බන්, මිනිස්සු ඉගෙනගෙන ඉන්නෙ දැන්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    2015 උන දේවල් ආයෙ වෙන්නෙ නැ බන්, මිනිස්සු ඉගෙනගෙන ඉන්නෙ දැන්
    :rofl::rofl: හා ඉතින්..උඹ කියන එකක් තමා..:rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Anduwa nonide karanna negative campaign karanna oneda ban meweage smiley dala me kale :rolleyes::lol::lol::lol::lol::lol:
    එකත් ප්‍රමාණවත් මදි prove කරන්න.
    ඊට වඩා strong evidence ඕන.

    සරලව කතාව මෙහෙමයි.

    * හඳේ ආවට වල හැඩේ හාවෙක් වගේ උන පළියට බුද්ධිමත් අය strong Evidence එනකන් ඉන්නව ඒක prove කරන්න මිසක් ඒ ඉන්නෙ හාවෙක් කියලා තිරණය කරලා හාවොන්ට පොලොවේ ඉඳන් පුද පුජා කරන්න පටන් ගන්නේ නෑ.

    * වැඩි පුර ඉන්නේ එහෙම හේතුවක් නැතුව හාවො worship කරන අය. අපි උන් B කියලා හඳුන්වමු.

    * එහෙම නොකරන සාක්ෂි එනකන් බලන් ඉන්න අනික් අයට A කියලා හඳුන්වනමු.

    මේ B කියන මොඩ මිනිස්සු සමහර වෙලාවට බනිනවා A කියන අයට, අවිචර හාවෙක් පේන්න ඉන්නවා අර කන් දෙක,, වලිගය හොඳට පේනවා.. තොට විශ්වාස නැද්ද කියල. නමුත් වැඩක් නෑ.. A පිළිගන්නේ නෑ strong Evidence නැතුව.

    * තව කට්ටියක් ඉන්නවා A ගෙ කතාව සම්පූර්ණයෙන්ම තේරෙන. ඒත් උන් අකමැතියි හාවෙක් නොවෙනවා ට, උන්ව අපි C කියලා නම් කරමු. මුන් බයයි හඳේ ඉන්නෙ වෙන දෙයක් ද කියල පිළිගන්න මුන්ට ඒකට නොයෙක් හේතු තියනවා :rolleyes:

    C කියන උන් කරන්නේ මොඩ B එවුන් ව form කරනවා තව.. A ට බනිනවා B ලා එක්ක හාවා ඉන්නවා, පිළිගන්න බැරි මුන් මොඩ ජාතියක් bla blah කියලා.
    වෙන අරමුණක් ඇතුව :P

    නමුත් B, C, අදාළ ම නෑ facts and evidence වලට කියන එක A දන්නවා.