ජුනි මුල රට වහන කථාව බොරු

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මීඩියා වලින් ඇත්ත තත්වෙ එලියට දෙන්නෙ නෑ දැන් කොහොමත්. මිනිස්සු කලබල වෙන නිසා. ඉස්සරහට මොනව වෙයිද කියලවත් හිතාගන්න අමාරුයි.
    දැන් සැලැස්මක් නෑ. වැල යන අතට මැස්ස ගහනවා.
     
    • Like
    Reactions: eksudda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    මීඩියා වලින් ඇත්ත තත්වෙ එලියට දෙන්නෙ නෑ දැන් කොහොමත්. මිනිස්සු කලබල වෙන නිසා. ඉස්සරහට මොනව වෙයිද කියලවත් හිතාගන්න අමාරුයි.
    දැන් සැලැස්මක් නෑ. වැල යන අතට මැස්ස ගහනවා.
    චමුදිත????
     
    • Haha
    Reactions: Boralugoda01

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    රට වැහුවේ නෑ බං. සංචරණ සීමාද මොනවද විතරයි පැනෙව්වේ. නකමුරා මාතියා හරි.
     
    • Haha
    Reactions: ElaBaba and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක තමා පුක පුරා කියන්නේ රෙද්දක් ඇදන් ඉන්න පුළුවන් විදිහට ලෙව කාපන් කියල
    දැන් තෝව තමා CID එකට අල්ලලා දෙන්න ඕනේ. ලජ්ජා නැද්ද බං ?
     
    • Like
    Reactions: Upekairon