1. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    Thanks මචන්, සඳුදට ඉස්සෙල්ලා ළමයින්ගේ අතට පොත් ටික ලැබුණා නම් හොඳයිනේ. ඒ නිසා ඊයේ කෙලින්ම people's park එකට ගියා, හිතුවට වඩා හොඳ price එකක් හම්බ උනා. Railway එකෙන් parcel එක දැම්මා, වැඩේ හරි හිතටත් සතුටුයි. Railway යක්කු parcel rate feb 01 ඉඳන් වැඩි කරලා, ගිය අවුරුද්දේ බණ්ඩාරවෙල ඉඳන් කිලෝ 20ක...
  2. SLKolla2020

    පිටකොටුව සොපින්

    St John street එකේ කේක් බඩු කඩ තියනවා
  3. SLKolla2020

    Tony Robbins ගෙ Time to Rise Summit 2024 Full Video Collection..

    මචන් පුළුවන් නම් ඕක mega එකට up කරලා තියන්නකෝ, තව ටික කාලෙකින් ඕක delete වෙලා යයිද දන්නේ නැහැ
  4. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    බොහොම ස්තූතියි, අද හවසට පිටකොටුව පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ Daraz එකේ පොත් ටික එන්න කල් යනවා නේද.. ඒකයි ප්‍රශ්නේ පොත් ටික නුවරඑළියට යවන්න තියෙන්නේ පිටකොටුවෙන් ගන්න තියනවා නම් හොඳයි මචන්
  5. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    කොහෙද මචන් ඔයාලා, details pm කරනවද හෙට නැත්නම් අනිද්දා අරන් ඉවර කරන්න බැලුවේ, ලබන සතියේ ඉස්කෝල පටන් ගන්නවා හෙට අනිද්දා අරන් ඉවර කරන්න බැලුවේ, බොහොම ස්තූතියි මම බලන්නම් කලින් ගත්ත shop එකක් එහෙම මතක නැද්ද මචන්
  6. SLKolla2020

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    Exercise පොත් අඩුවට ගන්න තැනක් කට්ටිය දන්නවද.. ළමයි තුන් දෙනෙක්ගේ පොත් list එක අරන් දෙන්න හිතාගෙන ඉන්නවා, තුනී කොල තියන පොත් නැතුව හොඳ quality පොත් ගන්න තැනක් දන්නවා නම් උදව් කරන්න. Peoples park එකේ නම් shops හෙන තොගයක් තියනවා, ඒත් එකින් එකට ගිහිල්ලා අඩුම එක හොයන්න වෙලාවක් නෑ, ඒ නිසා මීට කලින්...
  7. SLKolla2020

    වෙන අවුරුදු වල වගේ මේ ජනවාරි සීතල නෑනේ. උඹලගේ පැතිවලත් එහෙමද?

    දෙසැම්බර් සීතලවත් හරියට තිබ්බේ නෑ, වහින වෙලාට පොඩි සීතලක් එනවා වැස්ස ඉවර වෙච්ච ගමන් සීතල කොහෙන් ගියාද දන්නෑ අවුරුද්ද මතක නෑ හැබැයි ඔහොම සීන් එකක් මතකයි, tshirt එකට උඩින් ජර්සි එකකුත් ඇඳගෙන හිටියේ :lol: සොඳුරු මතක. News වල කොළඹ උෂ්ණත්වය ගියා celsius 16ක් කියලා
  8. SLKolla2020

    මෙන්න ගෘප්.

    Balthazar මුල් නම කියන්න තේරෙන්නේ නෑ
  9. SLKolla2020

    මැතිවරණය ජයගත් ශකිබ් අල් හසන්ගෙන් පාක්ෂිකයකුට අත පුරවා කනේ පහරක් 👋

    නළු නිළියොන්ට star power එක තියන නිසා උන් කොහෙත් අත උඩින් දිනනවා බන්, ඒක ඉන්දියාවට, ඇමරිකාවට, ලංකාවට හැමතැනටම අදාලයි. දකුණු ඉන්දියාවට වඩා අපි හොඳයි කියලයි මට නම් හිතෙන්නේ, උන්ගේ political rallies දැකලා තියනවා ද. උන්ගේ පෝස්ටර්, කට් අවුට් වල ලෝක නායකයෝ උන්ගේ නායකයොන්ට වැඳගෙන ඉන්නවා වගේ edit කරලා...
  10. SLKolla2020

    ඩෙනිමට ගරු කරපන් ඩොහ්..........

    ඔලුව හත්ති හුත්ති වෙලා යන video :lol::(
  11. SLKolla2020

    කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

    සිරස කුමරිය runner up නේද.. නම නම් නොදනී
  12. SLKolla2020

    රට ගිය ඇත්තෙක් නැද්ද ළඟකදි එන

    මැදමුලන රටක් නෙවෙයිනේ, මැදමුලන අයිති වෙන්නේ දකුණු රටටනේ.. එහෙම නේද :eek::eek:
  13. SLKolla2020

    Olu Water Brand

    Branding තමයි
  14. SLKolla2020

    උඹලටත් උණද?

    රජයේ ආයුර්වේද dispensary එකකට යන්න, ගුලි අරිෂ්ඨ චූර්ණ ඔක්කොම free. එකම වියදම යන්නේ පිටින් ගන්න මීපැණි, අමු ඉඟුරු වගේ දේවල් වලට විතරයි.
  15. SLKolla2020

    Vegetable record high

    ඉතිහාසේ වැඩිම මිල නම් නෙවෙයි ඔය මයික්කාරයා කටට දීලා වචන ගන්නේ, 2022 දී සමහර එළවළු වර්ගවල මිල දාහා පැන්නා
  16. SLKolla2020

    4K movies downloads කරන්න

    Warez sites වල තියනවා මතක විදිහට, වැඩිය download කරන්නේ නැති නිසා ඒ ගැන ලොකුවට දන්නේ නෑ https://psa.wf
  17. SLKolla2020

    Help! ACcidentally deleted photos

    Bump bro Someone with expertise knowledge will help you

    No contents