මේක කල් යයිද නැත්නම් Dec 1st ඉඳන් implement වෙයිද. මගේ තිබ්බ google accounts ගොඩක් ඊයෙයි අදයි log වෙලා ගොඩ දාගත්තා, තව ටිකක තාම password හොයාගන්න බැරුව ඉන්නවා.
අවුරුදු තුන හතරකින් log වෙන්න බැරි වෙච්ච ඒවට ඊයේ log උනා, reminder email එකේ තියෙන්නේ delete කරන්න ඉස්සෙල්ලා email කිහිපයක් එවනවා...