1. SLKolla2020

    Whatsapp එකවුන්ට් එක ගැන

    No. එක disconnect කරන්න කලින් no. එක whatsapp එකෙන් change කරගන්න තිබුණා මචන් බලමු කට්ටියගේ response එක
  2. SLKolla2020

    Help Needed ASAP!!!!

    @CeylonMusk Thanks bro, ඔයත් ලොකු help එකක් දුන්නා :love:💪
  3. SLKolla2020

    Coinbase දැන් ලංකාවට සපෝ’ට් නැද්ද?

    මම අද අන්තිම කටේ මගේ crypto ටික coinbase එකෙන් bybit එකට transfer කරගත්තා. අද තමයි deadline එක මට ඇවිල්ලා තිබ්බ, අනිත් අයට කොහොමද දන්නේ නෑ ඒ උනාට web එකෙන් බැරි නම් app එකෙන් හරි log වෙලා තමන්ගේ crypto ටික වෙන එකකට transfer කරගන්න full try එකක් දෙන්න
  4. SLKolla2020

    NLDB Curd

    හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ මචන්, තව AG office එකට කතා කරලා පශු සම්පත් කාර්යාලයේ no. එක අරන් එහෙනුත් විස්තර ගන්න පුළුවන් වෙයි. කොට්ටාව දැන් නගරයක් උනාට තාම ටිකක් ඇතුලට ගියාම ගම තමයි.
  5. SLKolla2020

    NLDB Curd

    කොට්ටාව අවටින් ආරංචි කරලා බලන්න ගෙවල් වල මුදවන අය ඉන්නවද කියලා, ඔය පැත්තේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. NLDB ලඟදි කෑවේ නෑ, ඒකේ කොහොමද සති කියක්ද expire date එක. ගමේ හොඳ තැනක් බලලා ගන්න, fresh බඩු ගන්න පුළුවන්.
  6. SLKolla2020

    හොරණ -කොළඹ බස් (Help)

    තිඹිරිගස්යායෙන් බැහැලා 135 බස් එකෙන් නාරාහේන්පිටට යන්න
  7. SLKolla2020

    පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වේ…

    නිවන් සුව ලැබේවා... අන්තිම මොහොත වෙනකන් ලංකාවේ ක්‍රිකට් ගොඩ යත්වා කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක් 😢😢
  8. SLKolla2020

    අහසට ඩිමෙන්ශියාද සිංහලු?

    ලාවට ගොරව ගොරව වහිනවා SLකොල්ලා බොරලැස්ගමුවේ සිට ඔව් බන්, පහුගිය දවස් හතරෙම ඔහොම්මයි
  9. SLKolla2020

    RIP Chandler Bing ☹️

    RIP
  10. SLKolla2020

    The Spy TV Mini Series එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද

    පට්ට.. අනික ඕක ඇත්ත කතාවක් Sacha baron cohen නුත් පට්ට ඕකේ
  11. SLKolla2020

    චොක්ලට් 🥵

    සිරාවටම ඕකේ චොකලට් රහද උඩට එන්නේ නයි මිරිස් රහද
  12. SLKolla2020

    Singapore ආර්ථිකයට මරු පහරක් වෙන Thialand Kra Canal

    ඕක ගොඩක් කල් ඉඳන් කතා කරන දෙයක්නේ, හැබැයි ඕක හරි ගියොත් chinese උන්ගේ geopolitical checkmate එකක් වෙනවා.
  13. SLKolla2020

    Android 4.4.4 & Whatsapp Advice...

    මොකක් හරි net එකේ දැක්කා මතකයි ඉස්සරහට android 6 & upper වෙන්න ඕනේ කියලා whatsapp වලට https://www.androidpolice.com/whatsapp-support-android-kitkat/ Android 5 & upper
  14. SLKolla2020

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    මම අහලා තියෙන්නේ මාගධි කියන භාෂාවෙන් දේශනා කරේ කියලා
  15. SLKolla2020

    මොකක්ද ඕයි මේ?

    What the fuck did i just watch
  16. SLKolla2020

    Personnel development

    එතුමගේ youtube channel එක බලන්න තව yt එකේ search කරලත් බලන්න
  17. SLKolla2020

    Bybit Crypto Exchange එක use කරන්නේ කවුද

    ඔව්, ඒකත් හොඳ තීරණයක්. ඒ උනාට මේ දවස් වල ආර්ථිකේ හරි නෑ බන්, මොලේ කල්පනා කරලා අඩුවෙන් අරන් වැඩියෙන් දුන්නොත් තියන ගොඩ හරි වැඩි කරගන්න පුළුවන් වෙයිනේ. අනිවාර්යෙන්ම, එහෙම බොරු අහස් මාලිගා නෑ. කොහොම හරි ගේමක් ගහගන්න ඕනේ, එච්චරයි ------ Post added on 1698315396
  18. SLKolla2020

    Personnel development

    චන්දන ගුණවර්ධන මහත්මයා 2021දී නැති උනා

    No contents