ඇයි ඇත්තු හත් දෙනෙක් උසට හෙළ අටුවා ගොඩ ගහලා ගිනි තියපු ඒවා.. දුකයි එහෙම තිබ්බ ජාතියකට අද මෙහෙම වෙලා තියන එක ගැන 😢😢
ඇත්ත හෝ බොරු වෙන්න මේ මහා බද්‍ර කල්පයේ පහළ වෙච්ච පලවෙනි රජතුමා ලංකාවෙන් පහළ උනා කියලා හරි කියන්න අපිට කතාවක් තියනවා.
මහාවංසේ පොඩ්ඩක් බලන්න bro, දරන්න බැරි තරමට ආක්‍රමණ වලට අහු...