Slab ගැන හෙල්ප් එකක් ඕනි...
ගෙදරක පලමු මහලේ ස්ලැබ් එක (රූප් ටොප් නොවේ) කල් ගතවීමත් සමග ඇතිවන ගැටලු අවම කරගැනීමට යෙදිය හැකි ක්‍රමවේද මොනවා.?
(උඩ මහලේ ඉදිකිරීම් සිදුකිරීමට කල් ගතවේ)
විකල්ප ලෙස..,
> වොටර් පෘප් කිරිම සුදුසුද..?
> එම වොටර් පෘප් තීන්ත කොඩ් එක කල් ගතවීමත් සමග පලුදුවීය හැකිද..?
>...