brand eka gana nam danne neause karala neti nisa. mama eyalage web site eka baluwa
Application Method
e bas meka use karala experience athi nisa wennathi neda recommend kale.
- Clean the surface.
- Fill the surface irregularities to achieve a smooth and level surface.
- Dampen the surface before application.
- Add Toughseal to water at the ratio of 5:2 frequent and keep on mixing to achieve brushable consistency.
- Apply two coats of Toughseal on two consecutive days and cross directions of applying.
- Keep on curing for three days.
- Protect with a cement, sand mortar layer.
- !kg bag can be cover 10-15 sqft surface depending on the condition of application.
ෆින්කො උන්ගේ තරෝසීල් වල ලක්ෂණ තමා ලියලා තියෙන්නේ නම්.
තරොසීල්---> ටෆ්සීල්
අනුකරණයක් වගේ... ප්රයිස් එක්ක තමා ඉතින් වැඩේ යන්නේ...![]()
Thanks a lot machan.ඔව් බං කන්ට්රැක්ටර් කිව්වා ඵයා කලින් ගේකත් කරා කියලා,උඹ මේ ගැන දන්න නිසා අහන්න හිතුනේ.thanks reply කරාට.+14Grinder කරලා කපලා දැම්මැකිනේ බිත්ති දිගේ.
ඩැමේජ් නැත්නම් බදාමේ උඩ ටයිල් ඇඩ් හෙසිව් ගාලා ටයිල් කලෑකි. කොච්චර කාලෙකින්ද උඩ වහන්නේ ආයෙත්?
වහලේ වහන ඇස්බැස්ටෝස් ,සින්ක් ඇලු තහඩු ටික අරන් ස්ලැබ් එක උඩ තියලා වහන්න බැරිද ? ලේසි වැඩක් ටික කාලෙකට
වොටර් පෘප් තීන්ත කොඩ් එකක් යොදා ඒ උඩින් චිප් ගල් වලින් අගලක පමන කොන්ක්රීට් ලේයර් එකක් යෙදුවොත් එය ඉදිරි ඉදිකිරීම් වලදී ශක්තිමත්භාව පිලිබඳ අවුලක් වෙයිද.. ? බදාම කපනවට වඩා සාර්ථක නැද්ද.. මගේ slab එකත් 4inc තියෙන්නේ..
ජල නිවාරණ, ජල නල එලීම් කරන කාර්මිකයෝ කවුද ඉන්නේ? හොද අය දන්නව නම් විස්තර දාමුද
ඒ ඒ පැතිවලින් තමා හොයන්න වෙන්නේ...
කොන්ත්රාත් කරන අය ළඟ වැඩ කරන අය ඉන්නවා. එයාලා ගෙවල් වල වැඩ සෙට් උනාම දවස් කීපෙකින් වැඩේ ඉවර කරලා යනවා... මේසන් බාස්ලා නෙවෙයි. ප්ලම්බර්ස්ලා...
අර එස්ලෝන් කට්ටිය රෙජිස්ටර් කරගන්නවා ප්ලම්බර්ස්ල... එස්ලෝන් තමා ඉතින් කොලිටි බ්රෑන්ඩ් එක... ලොකූ වැඩක් නම් ඉතින් උන්ට කතා කරලා සප් එක ගත්තැකි
kohomada wadaරෙප් + . එෆ් බී ගෲප් එකක පොරක් සෙට් වුනා. සරත් කුමාර කියලා.බලමු වෑඩ කොහොමද කියලා
මෙවයෙ මිල ගනන් සහ වගකිමකින් colombo අවට කර ගත හකි අය ගන විස්තරයක් කරනවඩ
රූෆ්ටොප් එකට සහ bathrrom වලට වෙන වෙන products අවශය

පැහැදිලිව කියන්න.machan, any product for negative pressure application. Im looking for years now?
