1. WhiteWalker

    හා :dull: :dull:

    හා :dull: :dull:
  2. WhiteWalker

    මම තරං

    මාත් හෙන අහිංසකයි බං :sorry: :sorry:
  3. WhiteWalker

    කාටද මතක

    + කසුන් කඩප් :dull: :dull:
  4. WhiteWalker

    අද නේද එක්ටා අත්සන් කරන්නේ..

    නෑ වෙන මාතෘකා දීල අවධානෙ වෙනස් කලා අත්සං කරන්න ඇති බං කොටි එක්ක අස්සං කරපුවයැ හැටියට ඕව මොනාද රනිල්ට :sorry: :sorry:
  5. WhiteWalker

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    මෝලක් කරන එකෙක් කියපංකො වී කිලෝ එකක් කෙටුවොත් හාල් කොච්චර ගත්තෑකිද කියල :dull: :dull: තව ආණ්ඩුව ගොවියන්ගෙන් වී කිලෝ එකක් ගන්න ගානත් ඕනෙ :yes: :yes: බිස්නස් කාරයො ගන්න ගානත් ඕනෙ :yes: :yes:
  6. WhiteWalker

    Badu tikak order kara iPhone ekata!

    ඔය එක්කම මිනී පෙට්ටියකුත් order කරගන්න දෙයියෝ ජීවත් වෙන්නත් තව වැඩි කාලයක් නෑනෙ :no: :no:
  7. WhiteWalker

    Torrent and piracy

    ඉතිං පොටෝකොපි ගහන්නත් තහනං තමා :sorry: :sorry: හොරකං කලේ නං පයිරට්බේ එකෙං :sorry: :sorry:
  8. WhiteWalker

    අන්න බෝලාගේ සිහිණ කුමාරි හිරු කොපි චැට් එ&#348

    ඒක තමා මාත් ඕක කලිං කියල තියෙනව :love: :love: homophobics :angry: :angry: erozan ඔයා මේව ගණං ගන්න එපා :baffled: :baffled:
  9. WhiteWalker

    මාත් කියවන්න ඕනෙ :yes: :yes:

    මාත් කියවන්න ඕනෙ :yes: :yes:
  10. WhiteWalker

    අන්න බෝලාගේ සිහිණ කුමාරි හිරු කොපි චැට් එ&#348

    මෙයා ලැජ්ජාවෙ :baffled: :baffled: ප්‍රසිද්ධියෙ කියන්න ඕන්නෑ රහසින් කියන්න :baffled: :baffled:
  11. WhiteWalker

    නැතුව යකෝ ගත්ත ගමං Harry Potter canon එකම කියෝල ඉවරයක් කලා :baffled: :baffled: දැන් lord of the...

    නැතුව යකෝ ගත්ත ගමං Harry Potter canon එකම කියෝල ඉවරයක් කලා :baffled: :baffled: දැන් lord of the rings :baffled: :baffled:
  12. WhiteWalker

    අන්න බෝලාගේ සිහිණ කුමාරි හිරු කොපි චැට් එ&#348

    හානේ අපි දෙන්නගෙ අදහස් ගැලපෙනව :baffled: :baffled:
  13. WhiteWalker

    Torrent and piracy

    එහෙම වෙන එකෙත් හොඳක් තියෙනව බං මේ ලඟදි පොතක් කියෙව්ව පොත අග ගහල තියෙනව මේ පොත විකුණල ලැබෙන ආදායමෙන් කාලක්ද කොහෙද යන්නෙ ලමා නිවාස වල අසරණ ලමයි වෙනුවෙන් :sorry: :sorry: ඉතිං ඒ ලමයි වෙනුවෙන් පොත ගත්ත එකට ස්තූති කල්ලත් තිබ්බ :sorry: :sorry: ඒක හොරකං කරපු එක ගැන හෙන දුකක් දැනුන :( :( කොහෙ හරි අනාත...
  14. WhiteWalker

    තාම නිදි නෑ නේ ? :baffled: :baffled: උඹ kindle එකක් ගත්තද ? :baffled: :baffled:

    තාම නිදි නෑ නේ ? :baffled: :baffled: උඹ kindle එකක් ගත්තද ? :baffled: :baffled:
  15. WhiteWalker

    accident වලින්_නොමැරී ඉන්න අයිඩියා එකක්

    සියදිවි නසාගනිංකො ආයෙ ජීවිතේට accident වෙන්නෑ :yes: :yes:
  16. WhiteWalker

    Marraige

    අවුරුදු කීයක් තියල බැන්දත් ටික කාලයක් යද්දි boring වෙනව :yes: :yes: අතිරහ වුනත් ඕනෙවට වඩා කද්දි තිත්ත වෙනව නිතර දකින කුකුලගෙ කරමලත් සුදු වෙනව :sorry: :sorry:
  17. WhiteWalker

    අහිංසක_කෙල්ලෙක්_බං

    උඹ කාගෙ හරි පෝන් එකක් ඇහිඳල factory reset කල්ල උඹ දන්න recovery කරන software එකකිං recover කලාම මේ පොටෝ 2 හම්බුනා දැන් උඹ හොයන්නෙ ඊට වඩා හොඳ ඕකෙ තිබ්බ අනික් පොටෝ ටිකත් recover කරගන්න හොඳ software එකක් :baffled: :baffled: මං වැරදි නං නිවැරදි කරන්න :baffled: :baffled:
  18. WhiteWalker

    කරපිංච ගහේ

    කෙවිලියක් ආවනං කොටාගනියි :baffled: :baffled:
  19. WhiteWalker

    ගණන් කරල බැලුව

    tv බලන්නෑ :no: :no:
  20. WhiteWalker

    කරපිංච ගහේ

    ඔව් උන්ට මිනිස්සු කියන්නෙ තිත් කොහා කියල වෙන වර්ගයක් කියල හිතාගෙන ඌ තමා කොහාගෙ ගෑණු සතා :yes: :yes: කෙවිලිය :yes: :yes:

    No contents