1. Blair Solari

    අතරමං වෙන අට තැන | සන්දක සූත්‍රය

    සන්‍දකයෙනි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්‍හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ : “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති...
  2. Blair Solari

    මස් ලේ නැති ඇට

  3. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    අනත්තාති කියන එකේ තේරුම සර්ච් කරලා බලපන්. සබ්බේ සංඛාරා අනිච්චාති කියලා පෙන්නන්නේ.. ඒ පෙන්නන්නෙත් උබ ඔය දැන් හිතන් ඉන්න විදිහේ වෙනස් වීමක් නෙමෙයි.
  4. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ධර්මයෙන් කියන එක ධර්මයටත් අදාලයි බන්. "සබ‍්බෙ ධම‍්මා *අනත‍්තාති*, යදා පඤ‍්ඤාය පස‍්සති; අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා" උබලා අචින්තයි කියපු ලෝක විෂය අල්ලන් නටනවා, ඒත් තමන්ටම දකින්න පුලුවන්, කල් නොයවා විපාක දෙන ධර්මය මොකක්ද කියලා හොයන්නැහැ..
  5. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඉතින් පැවැත්ම ගැන තමයි ධර්මය කියලා කතා කරන්න වෙන්නේ.. පැවැත්ම කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක. මන් මෝඩ කතා කියනවා කියලා මදි. කොහොමද මෝඩ වෙන්නේ කියලත් කියපන්ගේ උබ දරන් ඉන්න මතයට සාපේක්ෂව. ------ Post added on 1789720126 @dilann උබගෙන් මොන වෙලේ fundamentals ගැන අහලා, උබ දරන මතය කියපන්...
  6. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඉතින් ප්‍රායෝගිකව කියන දේ උබම බලපන්කෝ. කව්රුත් කියන ඒවා පිළිගන්න ඕනේ නැහැ.. දැන් උබට අදහසක් තියෙනවනේ එලියේ එක දිගට, නිත්‍ය පැවැත්මක් තියෙන ගහක් තියෙනවා. ඒ වගේම නිත්‍ය පැවැත්මක් තියෙන උබ ගහ දකිනවා කියලා. ගහ කියන නිමිත්ත ගන්නේ පෙනීමෙන් හරි ස්පර්ශයෙන්නේ.. පෙනීම කියන සිද්ධිය විතරක් අරන් බලපන්...
  7. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඉතින් උබත් භෞතික වාදය අදහන එකෙක්නේ.. ඔය මතය පොඩ්ඩක් පැත්තකින් තියලා, අත්දැකීම පැත්තෙන් මෙහෙම analysis එක කරපන් කිව්වහම, උබ බයයි දන්න මතය පැත්තකින් තියලා, කියන විදිහට කරලා බලන්න.
  8. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    උබ වරෙන්කෝ ගහ ගැන කතා කරන්න. පෙනීමෙන්නේ ගහක් හම්බෙන්න පුලුවන් උබට.. ඇස් දෙකේ perspective එකෙ මේ ඩිස්ප්ලේ එකට සමාන කරලා බලපන්, මේ ඩිස්ප්ලේ එකේ තියෙන ගහක්ද පේන්නේ, නැත්තම් ඒ මොහොතට රූපය සමග එන, සාරයක් පනවන්න බැරි සංඤාව ඇතුළු පන්චස්කන්ධයටද ගහ කියන්නේ කියලා.
  9. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    මන් දන්නවද බන් උබලා අවුරුදු ගානකට කලින් කතා කරපුවා? මොකක්ද මන් පිළිගත්තේ? වැඩක් තියෙනවා. ගහක් එලියේ තියෙනවා, ඒ එලියේ තියෙන ගහ උබ දකිනවා කියන දැක්ම නිසාමනේ උබට මේ ප්‍රශ්නේ අහන්න පුලුවන් වෙන්නේ..
  10. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    අනිත් අයගේ පැහැදිලි කිරීම් එනකන් බලන් ඉන්නැතුව, උබම බලහන්, ගහ කියන නිමිත්ත කවද්ද, කොහොමඳ මුලින් ආවේ, කොහොමඳ එන්නේ කියලා.. ගහක් එලියේ තියෙනවා, උබ එලියේ තියෙන ගහක් දකිනවා කියන දත්තය කොහොමඳ, කොහෙන්ද ගත්තේ? ඇහෙන්?
  11. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ඉතින් ඕක ඉබේද වෙන්නේ.. නැතත්ම් මොනා හරි හේතු නිසාද, කව්රුහරු කෙනෙක් පාලනය කරනවද?
  12. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    ස්වභාවිකයි කියන්නේ? ඌ මැරිලනේ බන් ඉතින් 🥀 ලක්ෂේ වැඩක් නැ. කල්ප 500 විතර වයසට යනවා කියන එක ප්‍රමුඛ නැති භ්‍රහ්ම තල තියෙනවා. ඒවැයෙනුත් කවද හරි චුත වෙන්න වෙනවා. ------ Post added on 1789699705
  13. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    එහෙම ක්‍රියාවලියක් වෙන නිසානේ ඒක ගැන හොයන්න, පර්යේෂණ කරන්න වුනත් පුලුවන් වෙලා තියෙන්නේ.. මන් අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා? ඒක කව්ද, කොහොමද පාලනය වෙන්නේ..
  14. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    මතකෙන් කිව්වේ. අවුලක් නෑ එහෙම කියලා නැත්තම්. ඉතින් දැන් කියහන්කො කොහොමද වෙන්නේ.. මොකක්ද මතය කියලා.
  15. Blair Solari

    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

    එහෙනම් කොහොමද වෙන්නේ?

    No contents