රනිල ජනාධිපති කරපු එක පාර්ලිමේන්තුවේ වැඩක්නේ. අනික අරගලය එතනින් එහාට ගියානම් ලොකු විනාශයක් වෙන්න තිබුන. එහෙම උනානම් උඹල වගේ උන් වෙන කතාවක් කියයි. අරගලය ඉවර කරන්නනම් උඹ හිතන විදියට පාර්ලිමේන්තුවට පත්වුන එවුන් සේරම එලෝල පාර්ලිමේන්තුවටත් ගිණිතියන්න ඔන...