මෝලටා යන්න කියල.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෝල්ටා ගැන මේකේ ඉනන් උන්ගේ අදහසක් කියන්න.

    මේ යන විදියට ජීවත් වෙන්න අමාරුයි.

    ගෙයක් දොරක් හදාගන්න එක් හීනයක් වෙලා තියෙන්නේ.

    වීසා ගන්න ඉන්දියාවට යන්න ඔනා නේද..

    අපිට දෙයිද. (පර්මිට් එකක් එකක් ගියොත් අවුල්ක නෑ නේද)
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මෝලටා ගැන මේකේ ඉනන් උන්ගේ අදහසක් කියන්න.

    මේ යන විදියට ජීවත් වෙන්න අමාරුයි.

    ගෙයක් දොරක් හදාගන්න එක් හීනයක් වෙලා තියෙන්නේ.

    වීසා ගන්න ඉන්දියාවට යන්න ඔනා නේද..

    අපිට දෙයිද. (පර්මිට් එකක් එකක් ගියොත් අවුල්ක නෑ නේද)
    Subscribed :yes:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සරලා මෝල්ටා කියලා ලියන්න ඉගන ගනින්.( මෝලටා නෙමෙයි..).තොපි වගේ උන් තමයි රටවල් කන්නේ ගිහින්..යන්න හදන රටේ නම ලියාගන්න බෑ...ශෙනගන් රටක්..ලේසියෙන් යන්න බෑ සින්හලුන්ට..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සාමාවෙන්න අපි පොඩි අයනේ... :)

    Ape ayya kenek me lagadi giya job ekakata. 4 million + giya porata. India yanna ona visa gaha ganna.
    yako.. vadine... kathavanam 20k vithara.. ticket eva api thama karaganna one..
    ------ Post added on Nov 18, 2022 at 12:21 PM