1. aneasarayana

    කාර් එකේ ගියර් ශිෆ්ට් වෙන්නෙ නැති ප්‍රශ්නයක්

    මචන් හරි ගියර් oil ප්‍රමාණය සහ ජාතිය දාලද කියලා බලාගනින් මුලින්ම.
  2. aneasarayana

    තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය 🫠

    සුපිරි කතාව. සමහර විචාරකයෝ කියන විදියට most underrated cricketer කෙනෙක්.
  3. aneasarayana

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    ලෝක ඉතිහාසය අරන් බැලුවත් දැන් බැලුවත් පූජක පක්ෂයට සෑහෙන්න බලයක් තිබිලා තියෙනවා සහ තියෙනවා. ඔය ඉලුමිනාටි වගේ ඒවා මුලින්ම බිහිවෙලා තියෙන්නේ ඕවට විරුද්දව. ඩාවින් පරිණාමය ඉදිරිපත් කරාමත් පල්ලියෙන් ගැහුවා එලෝ එලෝ.
  4. aneasarayana

    ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

    බණ්ඩා තමයි මුලින්ම ඔය සෙල්ලම පටන් ගත්තේ. මහින්දයා ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. මට මතකයි 2004-2005 වගේ තඩි මල් වට්ටි අරන් පන්සල් යනවා පවුලම. මිනිස්සු ගෙදර tv එකෙන් බලලා සාදු කිව්ව මට්ටමක හිටියේ.
  5. aneasarayana

    වගා කරන එක හැමෝටම බෑ

    ඔය කියන විදියට රැල්ලට වගා කරන්න ඕනේ නැහැ නමුත් හැමදාම වගේ අවශ්‍ය වෙන කරපිංචා, රම්පේ, අමු මිරිස් වගේ ඒවා තියෙනවා ගේමක් නැතුව පැල කරගන්න පුළුවන්. සමහර ගෙවල්වල පර්චස් 15 විතර තිබිලත් කෙසෙල් ගහක්වත් නැහැ. අනික් එක ඕවට පොහොර ගහන්න ඕනෙත් නැහැ. සමහර මිනිස්සු ඔය වගේ දෙයක්වත් කරන්න කම්මැලියි.
  6. aneasarayana

    කොහොමද යාලුවනේ, Hi Machanla

    @AsankaMalaya උඹට ජයවේවා
  7. aneasarayana

    හොරෙන් බෝඩර් පනින අය පරිස්සමින් 😳

    මම දුරින් දන්න පොරක් කිව්වා ඌ ඉතාලි පනින්න එහේ බෝඩර් එක ගාව කැලයක් අස්සේ සති දෙකක් හිටියලු ඔය අහුවෙන දේවල් කකා. උන්ගේ සෙට් එකේ 10-15 ඉඳලා. බෝඩර් පොලිසියට අහුවෙලා ආපහු එවලා. තව ටිකෙන් ලංකාවට ආවම හිරේ දානවලු. ඒත් උසාවි ගිහින් වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. ආයේ ඉතාලියට යන්න බැරි වෙන්න පාස්පෝට් බ්ලැක්...
  8. aneasarayana

    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

    ඕක තමයි වැඩේ බන්. ඔය දණිස් අමාරුව දිගටම තිබුනම කකුල් ඇද වෙනවා දන්නෙම නැතුව. ඊට පස්සේ plates දාන්න වෙනවා. ඊට කලින් ගොඩ දාගන්න හොඳම දේ තමයි නිවැරදි ව්‍යායාම. ඔය කාටිලේජ වර්ධනය කරනවා කියන හොර වෙද්දු ගාවට නම් යන්න එපා.
  9. aneasarayana

    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

    මචන් x-ray අරගෙන ඩොකෙක් ගාවට ගිහින් උපදෙසක් ගනින්. මගේ අම්මටත් දණිස් අමාරුව තියෙනවා. එක එක ප්‍රතිකාර කරා. කෝටිසෝල් එන්නත් පවා ගැහුවා. තාවකාලිකයි. බෙහෙත් තෙල්වලින් පොඩි ගුණයක් තියෙනවා ඒත් ගානකන් විතරයි. ටිකක් වැඩිපුර ගුණයක් ලැබුනේ ෆිසියෝ තෙරපි ගිහින් ව්‍යායාම කරලා. ගෙදරදී කරන්න දෙන ඒවා ඒ විදියටම...
  10. aneasarayana

    පිංබතාල ටික ලැම්බොගිනි පැද්දෙ නෑ කියන එවුන්‍ට

    ඒ වාහනේ කොළඹ පුස්තකාලය ගාවදි රේස් කරලා ස්කිඩ් වෙලා පාරේ ගැට්ටක වැදුන සීන් එකක් තියෙනවා. හදන්න ආපහු පිටරට යැව්වලු.
  11. aneasarayana

    මිහිඳු මහරතන් වහන්සේ වැඩම කළේ ඉන්දියාවේ සිට නොවේ.

    ඔය භාෂාව සම්බන්ධ ප්‍රශ්නේ නම් මටත් දහම් පාසල් යන කාලේ ඉදන් තිබුන එකක්. මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහාසි0හලේ වංශ කතාව වැඩසටහනේ කිව්වා මිහිඳු අරිහතුන්වහන්සේ වැඩම කරේ අමපාරේ රජගල ඉඳන්. ඒවාට පැහැදිලි සාක්ෂි සෙල්ලිපි තියෙනවා කියලා. යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිදතෙරහ තුබෙ මෙම දිවයිනට එහි වාසනා...

    No contents