තව සීන් එකක් තමයි ගෑණියෙක් හෝ පිරිමියෙක් බෙනිෆිට් විතරක්ම බලාගෙන බඳින්න නරකයි. උදාහරණයක් විදියට සමහර කොල්ලෝ කසාද බඳින්නේ ගෑනිට හොඳ දෑවැද්දක් දෙන නිසා. කොල්ලටත් ඒ ගාණටම දෙයක් තියෙනවා නම් අවුලක් නැහැ. එහෙම නැත්තම් ඉතින් ජීවිත කාලේ පුරාම ගෑනිගේ ලොකුකම බලාගෙන ඉන්න වෙන්නේ.
සමහර පෝසත් කොල්ලෝ දුප්පත්ම...