1. aneasarayana

    තාත්තාට stroke එකක් අවා 😓

    ඉක්මන් සුවය පතමි ඉංග්‍රීසි බෙහෙත් වැඩේ ඉවර කරලා සිංහල බෙහෙත් කරන්න. 60 කියන්නේ ගොඩ එන්න පුළුවන් වයසක්. අපි දන්න කෙනෙක්ට 70 දි ගොඩ එන්න පුළුවන් උනා ඉංග්‍රීසි බෙහෙත්, ෆිසියෝ කරලා.
  2. aneasarayana

    කන්ටේනර් එකක් පෙරලිලා ත්‍රීවීල් එකක් උඩට

    අලියට පෑගුනාම ගූ ගියාද කියලත් අහනවා
  3. aneasarayana

    තුන් පූට්ටු තර්ජන නිසා සුද්දා ආපහු රටට එන්නේ නෑලු 🛺

    වැඩක් නැහැ බන් කතා කරලා. අපේ පරණ ගෙදර තිබුන තැන ළඟම ඕකුන්ගේ පාක් එකක් බලෙන් වගේ අටවගෙන කාට හරි ජරාවක් දීලා නීත්‍යානුකුල කරගත්තා. ඊට පස්සේ හිතුන හිතුන ගණන්. එකම තැනට යන්න එක එකාගේ ගානේ ලොකු වෙනසක් තිබුනා. පස්සේ මම කරේ උන්ට පේන්නම පාරේ යන වෙන ඒවා නවත්තගෙන ගියා.සමහර උන් නවත්තන්නේ නෑ අරුන් ගේම...
  4. aneasarayana

    CCTV කැමරා හෙල්ප්.....

    ඔව් මචන්. මාත් කාලයක් පාවිච්චි කරනවා.
  5. aneasarayana

    බඩ අඩු කරගන්න

    ඔක්කොමත් හරි බන් නොකා ඉන්න එක තමයි කරන්නම බැරි
  6. aneasarayana

    කජුගම ලලනාවෝ දැඩි දුෂ්කරතාවට..ආණ්ඩුවෙන් ආධාරයක් ඉල්ලයි..

    අඩෝ සිරාම කතාව. රට දියුණු කරන්න බැරි ඔන්න ඔය හිඟන මානසිකත්වය නිසා. ඔය කජුගම ඉස්සර සාධාරණ මුදලට හොඳ කොලිටි කජු වික්කා. ඊට පස්සේ මාෆියා එකක් කරගත්තම මිනිස්සු ගන්න එක්ක නැවැත්තුවා. දැන් වීරෝ පට්ටම් ගහගෙන ආධාරත් ඉල්ලනවා.
  7. aneasarayana

    ප්‍රයිවට් බස් චණ්ඩි

    A touchable Key Card which can be topped up is more than enough
  8. aneasarayana

    උඹලගෙ කළු බලපල්ලාකෝ සිංහළු

    ලංකාවේ ඉන්නවා බන් ඉස්සර යුද්ද කාලේ ගෙනාපු කාපිරින්ගෙන් පැවතෙන මිනිස්සු. සමහර වෙලාවට පරම්පරා කිහිපයක් ගිහින් ඒ ජාන මතුවෙනවා.
  9. aneasarayana

    කොහොමද මේ අඩුකුලේ සක්කිලි ගෑනු කැනඩාවට ගියෙ

    අනිවා බන්. ඕකෙන් වෙන්නේ ඇත්තටම යන්න සුදුසුකම් තියෙන මිනිස්සුන්ට කෙල වෙන එක. අනික් එක කළු, දුඹුරු හම තියෙන මිනිස්සු නිකන්ම සුද්දන්ගෙන් කොන් වෙන එක.
  10. aneasarayana

    වරෙල්ලා තේරවිලි තෝරන්න

    මමත් මුලින් ඇහුවම එහෙමයි හිතුනේ. මගේ ගානේ එකක් කෝටු ඉලක්කේ
  11. aneasarayana

    කැස්බෑව ඇක්සිඩන්ට් එකක් නිසා ප්‍රකෝප වූ නීතිඥවරිය ඇතුළු පවුලේ හතරක් අත්අඩංගුවට

    ටිපර් කාරයා වැරදියි ඒත් ඒ මිනිහට ගහන්න අයිතියක් නැහැ. ලෝයර් නෙවෙයි මොකා ආවත් එවෙලේ අත්අඩංගුවට ගන්නවා ගහපු එකාව. ලෝයර්ට උණ සනීප වෙයි කූඩුවේ ලැග්ගම. ෂුවර් එකට 2000 පස්සේ බාන්ඩයක්.
  12. aneasarayana

    දැං පොඩ්ඩකට ඉස්සෙල්ල පූස මැරුණ බං 😭

    බල්ලෝ පූසෝ හදන එක නැවත්තුවේම මැරුණට පස්සේ ෆුල් අවුල් යන නිසා. දැන් ඔය අනාත බල්ලෙක් පූසෙක් ආවම කෑම ටිකක් දීලා යවනවා.ගෙදර ඇතුලට ගන්නේ නැහැ .කුරුල්ලන්ට කෑම දෙනවා.
  13. aneasarayana

    හෙට්ටිආරච්චි හිරේ දාලා ඔරලෝසු මංකොල්ලෙට

    ඔය ඔරලෝසු වල ඔරිජිනල්ද කියලා අඳුන ගන්න වෙනම සලකුණු කිහිපයක් ගහලා එවනවා. ලොවෙත් duplicate, original හොයන්න බැහැ පිටින්. ගොන් හරක් සල්ලි තණ්හාව නිසා අසරණ මිනිහෙක් මැරුවා.
  14. aneasarayana

    වලු කසන්නෝ ඇතුලට වරෙන්

    මේක හරියටම හරි. පිට කොමෝඩ් එකක් පාවිච්චි කරනවා නම් අනිවා එක්කෝ වතුර ටිකක් සබන් එක්ක අල්ලන්න ඕනේ නැත්තම් ටොයිලට් පේපර් ටිකක් එළන්න ඕනේ සීට් එකේ.
  15. aneasarayana

    දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

    Still they want the reports to decide and analyze the situation. Only traditional Hela doctors (genuine doctors) can diagnose the health issues without the reports.
  16. aneasarayana

    💥 බිම්බෝම්බයක් පුපුරයි... තුවාලකරුවන් රෝහලට...

    උඹ හරි. මම 2013 මුලතිව්, විශ්වමඩු පැත්තේ ගියා ආමි එකේ ඉන්න යාළුවෝ කිහිපදෙනෙක් එක්ක. මහ පාරේ ඇරෙන්න වෙන කිසිම තැනක යන්න එපා බට්ටෝ වළ දාලා තියෙන්නේ කියලා උන් හැම තිස්සෙම මතක් කරා.
  17. aneasarayana

    දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

    දැනට පරීක්ෂණ කරනවා ගෙදර ඉදන්ම ලේ, මුත්‍රා වාර්තා ගන්න පුළුවන් මැෂින් ගැන. ඇනලයිස් කරලා ඔක්කොම කියනවා. ඩොකා ගාවට යන්න ඕනේ නෑ.

    No contents