1. Boralugoda01

    නාවින්න අවට නවතින්න තැනක් ඕන

    එළකිරිවාසිනී අදත් මට උදව්වක් ඕන...ඔයාල දන්න මහරගම නාවින්න අවට හොද බජට් place මොනවද තියෙන්නේ?..26-1 වෙනකම් ඉන්න.නයිට් 5ක්..දවසට 1000-1500 වගේ.
  2. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    ඔව් සහෝ.. 8-5 ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් 2,3ක් පටන් ගත්ත නිසා රෑ විතරයි පොඩ්ඩක් නිවාඩු..කලාතුරකින් තමයි දවල් නිදහසක් ලැබෙන්නේ.
  3. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    උන් එවන්න කැමති. මම US නොවන නිසා මම කරන්නේ presto වගේ shipping forwarder කෙනෙක් හරහා ගෙන්නගන්න එක. ගොඩක් හොද item review කරන්න දෙන උන් ship කරන්නේ us ඇතුලත විතරයි..ලකේ පංකාවේ කිව්වොත් එකෙක් වත් review කරන්න කිසි දෙයක් දෙන්නේ නැහැ
  4. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    Air Purifier Up to 1900 Ft² මේකේ චැනල් එකේ නම වත් දාන්නේ නැහැ බන්. ත්‍රෙඩ් එකක් දාලා අහන්න හේතුව මේක presto එකෙන් ගෙන්නන්න $86 යනවා ඒකයි ------ Post added on 1699595877
  5. Boralugoda01

    Fresh Blueberry ගන්න තැනක්

    මගේ උන්දැ කොල්ලුපිටිය හරියේ කොහෙන් හරි ගන්නවා..පොඩ්ඩක් තැලිලා හැබැයි ගොඩක් වෙලාවට
  6. Boralugoda01

    මේක ගන්නද එපා ද?

    එළකිරිවාසීනි මගේ පුංචි youtube චැනල් එකට මෙන්න මේක review කරන්න offer එකක් ආවා.. මේක කිලෝ 5 විතර බරයි. මම shipping charges ගෙවලා presto එකෙන් මේක අරන් review කරලා වැඩක් තියෙයි ද..මට මේක ගෙදර තියාගෙන තේරුමකුත් නැහැ. විකුණන්න වත් පුළුවන් නම් නිකම් දෙන එකේ ගන්න තිබුනා.. ඔබ සැමගේ උපදෙස් බලාපොරොත්තු...
  7. Boralugoda01

    HNB එකේ ඔන්ලයින් බෑන්කින් තියෙන අය පාස්වර්ඩ් වෙනස් කරන්න

    මගේ නම් අවුලක් වෙලා නැහැ වගේ..app එකෙන් email එක check කරන්න බැහැ නේද?
  8. Boralugoda01

    වහාම රටින් පිටවෙන්නැයි අරුගම්බේ සිටි ඊශ්‍රායල් කතුන් දෙදෙනකුට පාට් එකක් දාලා

    නමී කැෆේ එකේ පුක ලොකු ඊශ්‍රායල් අක්කටත් එක්ක බැනලා තියෙන්නේ..දුකයි..
  9. Boralugoda01

    නිපා මෙහෙටත් ඒවිද

    ඔය අවලම් හැත්ත නිසා මගේ නම සවුත්තු කරන්න එපා මනුස්සයෝ
  10. Boralugoda01

    Amazon product review

    Presto warehouse එකක් තියනවාද us වල ? Product එක free ලැබෙන නිසා ඒක වාසී කියලද කියන්නේ.. ලකේ පංකාවේ tax කන්න වෙයිද?.
  11. Boralugoda01

    Amazon product review

    මට මේ දවස් වල amazon product review offers ගොඩක් එනවා.Free product . හැබැයි ඒ ගොඩක් මිස් වෙනවා මම US නොවන නිසා. මම බැලුවේ US Shipping forward එකකට ඒ බඩු අරන් මෙහෙට ගෙන්නගන්න කියලා..ඒ වැඩේ පාඩුයි ද?..
  12. Boralugoda01

    Magic mushrooms

    Up
  13. Boralugoda01

    පාසිකුඩා ට්රිප්

    පාසිකුඩා වලට වඩා පට්ට බීච් එකක් තියනවා...උඹලට කියන්න බයයි එතන ගිහින් ගූ කරලා එයි කියලා..මම කියන තැන එකම එක පොලිතින් එකක් නැහැ..මාලේ වල වගේ clear වතුර ටික..
  14. Boralugoda01

    ලංකාවේ සුපිරිම ගිටාර් වැඩ්ඩෙක් - Plays Guns n' Roses

    මේ පොඩි එකාට උගන්නන්නේ ජාගා..ඌත් සිරාම වැඩ්ඩේක්
  15. Boralugoda01

    Meka use karala results tiyena kawru hari innwada? - Posture Corrector brace

    අඩෝ මමත් aliexpress choice එකෙන් $1.99 එකක් ගෙනාවා. තාම එක පාරයි දාල බැලුවේ
  16. Boralugoda01

    අස්වැසුම ලැබෙන ලිස්ට් එක මෙන්න. බලපං සුදුසුද කියලා

    අප්පට සිරි වෙන්න ගමේ ලොකුම කඩේ තියන එකාටත් 15000 ලැබෙනවා.උගේ දුවටත් ලැබෙනවා
  17. Boralugoda01

    envato elements File ekak ona

    පුළුවන් කෙනෙක් මට මේක download කරලා දෙනවද? https://elements.envato.com/square-magazine-mockups-D379JP

    No contents