1. Boralugoda01

    Questions semrush Cookie

    Semrush cookie
  2. Boralugoda01

    රූම් යන්න එපා..ඒත්...

    දනගගෙන ඇසයිමන්ට් කරන්න දෙන එකත් වරදක්ම නෑ
  3. Boralugoda01

    Mihirangi ගේ චිච්චිය

    ඔන්න ඉතින් උඹලා මරාගන්නවානේ...චිච්චිය බලලා සතුටින් විසිර යන්න ලමායි
  4. Boralugoda01

    Mihirangi ගේ චිච්චිය

    Expert නේ. කොට නිහාල්මද මන්ද
  5. Boralugoda01

    Mihirangi ගේ චිච්චිය

    Video 2 බැලුවද
  6. Boralugoda01

    Mihirangi ගේ චිච්චිය

    https://vt.tiktok.com/ZS8mWBByN/ https://vt.tiktok.com/ZS8mW5DwB/
  7. Boralugoda01

    Business Idea

    up
  8. Boralugoda01

    Business Idea

    up
  9. Boralugoda01

    Business Idea

    ඉස්සරහට බිස්නස් නැති වෙයි ද මේ යන විදිහ අනුව..ලංකාවේ ඕනෑම තැනක wedding එකක් බාර ගන්න තමයි අදහස..hut එක හදන්න ඕන size එක ගැන අදහසක් තමයි නැත්තේ
  10. Boralugoda01

    Business Idea

    කොල්ලනේ පොඩි අදහසක් තියනවා wedding marquee බිස්නස් එකක් පටන් ගන්න මට දැනගන්න ඕන 150 දෙනෙක් වීතර දාන්න පුළුවන් marquee එකක් හදනවා නම් වර්ග අඩි කියක විතර hut එකක් හදන්න ඕනද? hut එක ඇතුලේ dancing floor එකකට උනත් ඉඩ ඇති වෙන්න ඕන.
  11. Boralugoda01

    හබරණ පැත්ත

    හබරණ කිව්වට හරියටම පැත්ත කිව්වා නම් හරි
  12. Boralugoda01

    Google Drive to Drive

    නැගිට්ටම දාහන්කෝ
  13. Boralugoda01

    Google Drive to Drive

    මම රෑ try කළා හරිගියේ නැහැනේ...කරන විදිහ මෝඩයෙක්ට වගේ step by step කියලා දියන්කෝ
  14. Boralugoda01

    Google Drive to Drive

    මචංලා මට මගේ නොවන google drive එකක තියන file එකක් google drive public sharing link එක පාවිච්චි කරලා මගේ drive එකට direct download කරගන්න ක්‍රමයක් තියනවාද?...මේක කරන්න හේතුව අදාළ user ටික කාලයක් ගියාම එයාගේ files drive එකෙන් අයින් කරනවා..ඒවා මට හැමදාටම තියාගන්නයි ඕන.
  15. Boralugoda01

    Sellx Computer sale

    nehe boss. ada awith balanna tamai wenne
  16. Boralugoda01

    Sellx Computer sale

    24” I-O Data monitor ekak 24000 dennam kiwwa
  17. Boralugoda01

    Sellx Computer sale

    Monday එන්නම් ඔය පැත්තේ එහෙනම්
  18. Boralugoda01

    Sellx Computer sale

    මේ පාර සේල් එකට යනවාද බන්
  19. Boralugoda01

    Sellx Computer sale

    Sellx එකේ සේල් එකෙන් බඩු (උපකරණ) ගත්ත අය ඉන්නවාද?. උන්ගේ ගනන් නම් පට්ටම අඩුයි වගේ බඩු කොලිටි එක කොහොමද දන්නේ නැහැ.

    No contents