Business Idea

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    කොල්ලනේ පොඩි අදහසක් තියනවා wedding marquee බිස්නස් එකක් පටන් ගන්න

    මට දැනගන්න ඕන 150 දෙනෙක් වීතර දාන්න පුළුවන් marquee එකක් හදනවා නම් වර්ග අඩි කියක විතර hut එකක් හදන්න ඕනද? hut එක ඇතුලේ dancing floor එකකට උනත් ඉඩ ඇති වෙන්න ඕන.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Location aka koheda.....oka balagena karanna ona business akak..mama danna ekek karala anthimata dan wedding anne masa 2kata ekak wage....eka nisa kalpanwen.
     
    • Wow
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    Location aka koheda.....oka balagena karanna ona business akak..mama danna ekek karala anthimata dan wedding anne masa 2kata ekak wage....eka nisa kalpanwen.
    ඉස්සරහට බිස්නස් නැති වෙයි ද මේ යන විදිහ අනුව..ලංකාවේ ඕනෑම තැනක wedding එකක් බාර ගන්න තමයි අදහස..hut එක හදන්න ඕන size එක ගැන අදහසක් තමයි නැත්තේ
     
    • Like
    Reactions: usa_nihaal

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    ඉස්සරහට බිස්නස් නැති වෙයි ද මේ යන විදිහ අනුව..ලංකාවේ ඕනෑම තැනක wedding එකක් බාර ගන්න තමයි අදහස..hut එක හදන්න ඕන size එක ගැන අදහසක් තමයි නැත්තේ
    Island wide karanawanam shape karaganna puluwan wei...staff akak maintains karana aka genath hithanna...ekekta dennekta padi dena akath ada kale amarui....tawa masa 6k wage balala wedeta athagahanna..

    Size genanam idea akak nee ban...
     
    • Love
    Reactions: Boralugoda01

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,193
    17,624
    113
    ඔයාගෙ concept එක ලංකාවට අලුත් නම් tiktok insta fb එහෙම සුපිරි marketing campaign එකක් එහෙම කරන්න ත් බලාගෙන හොද ස්ටඩි පාරක් දාලම පටන් ගන්න..
     
    • Love
    Reactions: Boralugoda01

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    මගුල් / අවමගුල් දෙකටම marquee (ටෙන්ට්) ගහල දීපන් බන්. දෙකටම සුදු පාටනේ. ගමක වෙඩිමක ටෙන්ට් එක ගැහුවම අනිවාර්යයෙන් ඒ ගමේ අහල, පහලින් මලගෙයකුත් හොයාගන්න පුළුවන්. ඉතින් අර ටෙන්ට් එකම උස්සන් ගිහින් ගහන්න තියෙන්නේ. වෙඩින් එකේ ගත්ත ෆ්‍රෙෂ් මල් ටිකම මල ගෙදරට දාපං. මල් මැල උනාට අවුලක් නෑ, මල ගෙයක් නේ.
     
    • Like
    Reactions: Boralugoda01

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉස්සරහට බිස්නස් නැති වෙයි ද මේ යන විදිහ අනුව..ලංකාවේ ඕනෑම තැනක wedding එකක් බාර ගන්න තමයි අදහස..hut එක හදන්න ඕන size එක ගැන අදහසක් තමයි නැත්තේ
    yt1 balanna peya 2 3k aragena research parak daala mchn..
    godak dewal hoyaganna pluwan wei
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,752
    113
    Mother Earth

    තූ නොදකින් 😮‍💨