මචංලා මට මගේ නොවන google drive එකක තියන file එකක් google drive public sharing link එක පාවිච්චි කරලා මගේ drive එකට direct download කරගන්න ක්‍රමයක් තියනවාද?...මේක කරන්න හේතුව අදාළ user ටික කාලයක් ගියාම එයාගේ files drive එකෙන් අයින් කරනවා..ඒවා මට හැමදාටම තියාගන්නයි ඕන.